
(ඩබ්ලිව්.ඒ. අසේල)
හගුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංගමට අයත් බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද (11) දහවල් පෙරලීමෙන් තුවාල ලැබූ නව දෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට හා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුලත් කොට ඇත.
තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තරද සිටින අතර අනතුරට හේතුව සම්බන්ධයෙන් තලාතුඔය පොලීසියේ නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd