
(අංජුල මහික වීරරත්න)
2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊට සමගාමීව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කීය.
ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ පොරොන්දු දේශපාලනය අදට ඒ තරම් වලංගු වන්නේ නැත.
පුදුම රටක් මේක... වැඩ කරන්නේ නැති හොරාකන අයට පඩි වැඩිකරන එකම රට...
දැනටමත් මතුවෙමින් තියෙන වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම් යට ගහන්න කරන මගඩියක්. ලබන අවුරුද්දේ පඩි වැඩි කරනවා... ඡන්දෙ අපිට දීපල්ලා... අහුවෙන්න එපා මේ ගැටවලට...
රජයේ සේවකයින්ට පඩි වැඩි කරන්න කළින්... පුද්ගලික සේවකයින්ගේ ටැක්ස් අඩු කරන්න.
සල්ලි අච්චු ගහලා රජයේ සේවකයින් කියලා ඉන්න අයගේ බත් බැලයින්ගේ පඩි වැඩි කර කර ඡන්ද මංකොල්ල කෑම තමයි ආණ්ඩු කරන හැම එකාගේම බලයේ රැඳී ඉන්න යොදාගෙන තියෙන තුට්ටු දෙකේ උපාය!! රටට යමක් කරන ගොවියන්, ධීවරයින් අපනයන කර්මාන්ත වල සේවකයින් හැමෝටම සෙතක් වෙන්නේ බඩුමිල අඩු කරන්න උනන්දුවක් නෑ!! සත්‍යය යටපත් කරමින් ඡන්ද මංකොල්ලකාරීන්ට සාපවේවා!!!
මොවුන්ට මතක නැහැ. රටේ තත්ත්වය හොඳ වෙද්දී 2024 සිට සහන දෙනවා කියලා රනිල් කිව්වේ වසරකට කලින්නේ... ඡන්දය හින්දා නෙවෙයි. සංචිත වැඩිවෙලා...
ඔන්න ඔහොමලු පිං ජනාධිපති ඡන්දෙට රාජ්‍ය මුදල් අවභාවිතා කරන්නේ.
රනිල් කිව්වා නම් ආයේ වචන දෙකක් නැහැ.