(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව දන්සල් සංවිධායකයන් මෙම මස 17 වැනිදාට පෙර ළඟම ලංකා සතොස ශාඛාවට ඇනවුම් භාරදිය යුතු බව ද ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂවරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද, FACEBOOK, INSTRAGRAM, YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි. මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහ රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි. පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු. මේ පිළිබඳව ඔබගේ පවුලේ උදවිය සහ මිතුරන් දැනුවත් කරන්න.
2024 වෙසක් දන්සැල් සඳහා සතොසෙන් වට්ටම් සහිතව අලෙවි කරන භාණ්ඩ ගැන අසා අප සතුටු වුණා. එය සතොස මගින් කරන සත්ගුණවත් සත්කාරයක් බව පැහැදිලිවම පෙනී යනවා. කෙසේ වෙතත් ඒ සියලු භාණ්ඩ මගින් උයා පිහා දෙන හො වෙනත් ආකාරයකින්, වෙසක් සැරසිලි බලන, වන්දනාවේ යන හො, "දන්සැල් වදින" අයගේ බඩගිනි, සාපිපාසව නිවාගැනීමට පමනක් යොදා ගැනීමට, එම දන්සැල් සංවිධාන කරන පින්වතුන් කටයුතු කරයි කියා අපි ඉතසිතින් බලාපොරොත්තු වෙමු. උතුම්, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!