සා.පෙළ සිසුන්ගෙන් සිසු මෑණියන්ට මල් කළඹක්
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අවසන් වූ දින තම විද්‍යාලයේ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ, මල් කළඹ තබා, පාසලට හා විභාග කාර්ය මණ්ඩලයට වැඳ නමස්කාර කිරීමේ පුවතක් අසන්නට ලැබිණි,