
(යොහාන් භාසුර)
මාතර බන්ධනාගාරයේ වාට්ටු දෙකක් වෙත ගසක් කඩා වැටීමෙන් තුවාල ලබා රොහල්ගත කර සිටි රැඳවියන් 6 දෙනෙක් නේවාසික ප්‍රතිකාර අවසන් කර නැවත බන්ධනාගාර ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.
මෙම සිද්ධියෙන් රැඳවියෙක් මියගිය අතර තවත් රැඳවියන් 11 ක් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් රඳවියන් පස් දෙනෙක් තවදුරටත් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd