
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින් ජානමය අනුපිළිවෙල හඳුනාගැනීම පිළිබඳ වැඩමුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ දී පසුගියදා (2) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
අභ්‍යාවකාශය තුළ දී පවා එහි සිටින ජීවීන්ගේ ජාන හඳුනා ගැනීමේ හැකියාව ඇති මෙම නවමු තාක්ෂණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් වෙත හඳුන්වාදි මේ අරුමුණින් මෙය පැවැත්විණි.
මෙහි ප්‍රධාන දෙසුම සිදු කරන ලද්දේ ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විද්‍යාඥ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආචාර්‍ය ලක්මාල් ජයසිංහ විසිනි.
වැඩමුළුව සංවිධානය වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය නීලිකා මලවිගේ හා එම විශ්ව විද්‍යාලයය මහාචාර්‍ය වෛද්‍ය චන්දිම ජීවන්දර යන මහාචාර්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.




2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්