
(ගයාන් සූරියඅරච්චි)
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (03)වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ ය.
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා තිබුණි.
(ඡායාරූප : සුමුදු හේවාපතිරණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ තවත් සුරංගනා කතා අහන්න සී.අයි.ඩි.යේ මහත්වරුන්ට ආසා හිතිලා ඇති.
අර අනුරාධපුර පැත්තේ කපු නෝනගේ රතුපාට නූල් බැඳිල්ල අතහැරලා නෑ වගේ. කාටද මේ තරම් බොරු කරන්නේ...?
ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත පව්ල් පාලනේ අය රටටම සාපයක්...