
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතීඥ නිලන්ති කොට්ටචි මහත්මියට අපහාස වන ආකාරයෙන් පෝස්ටුවක් පළ කිරීමේ චෝදනාව මත මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර රම්මුනි මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට මන්ත්‍රීවරිය ඉකුත් 30 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව මිල්ලනිය බටගොඩ ගුඩ්හොෆ්වත්ත නිවසේදී සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ සමාජ මාධ්‍ය නියාමන පනතින්ම උපරිම චෝදනා කරලා වසර තුනකට සිරගත කරන්න අම්මලා සහෝදර සහෝදරියන් නැති අය....!
මොනතරම් වෛරයක් තිබෙනවාද කියලා පේනවා නේද?
පොහොට්ටුවෙ ගැම්ම හිතට ගත්තම තමයි මේ සීරියස් ලුක් එක එන්නෙ. කොහොමද මෝඩ උනත් පෞරුෂය?
මූණෙන්ම පේනවා රට අපතයෙක් කියලා... මෙයාට දූවරු එහෙම ඉන්නවා නම් පරිස්සම් කරන්න වෙයි.
පොහොට්ටුවේ කොහොමත් ඉන්නේ මානසික රෝගීන්, නැත්තන් අපරාධකරුවන්...!
දේශපාලනය පැත්තකින් තබා, "කාන්තා සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය ජාවාරම සහ රාජ්‍ය මුදල්-දේපළ අයතා පරිහරණය/ අවභාවිතාව" සම්බන්ධ වැරැදිවලට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ රට කවදාවත් හැදෙන්නේ නැත.