ඉන්දියා රූපවාහිනිය කොටියාට කඩේ යයි චෙන්නායි හි දී ඉකුත් දා පැවති ශ්‍රී ලාංකා විරෝධී උද්ඝෝෂණයක දී පෙන් වු ඇතැම් දර්ශන කොටි සංවිධානයේ ඝාතන බව ද ශ්‍රී ල 24 March 2013
ඔරුගොඩවත්තේ ගින්නක් ඔරුගොඩවත්තේ තෙල් ගබඩා සංකීර්ණයක් අසළ ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. යුද සමයේ මෙම ටැංකියේ ගින්නක් හට ගත් බව ද ප්රදේශවාසීහ 24 March 2013
වීසා නැතිව පැරණිම රස්සාවේ වීසා ඉකුත්වීමෙන් පසුව ද කොල්ලුපිටියේ හෝටලයක සම්භාහන කරන්නියන් ලෙස පෙනී සිටිමින් ලොව පැරණිම වෘත්තියේ යෙදී සිටි බව කියන තායි තරුණි 24 March 2013
ගිටාර් රජෙක් කැනඩාවෙදි නෙත් පියා ගනී දක්ෂ ඉලෙක්ට්‍රික් ගිටාර් වාදකයකු හා සංගීත අධ්යක්ෂකයකු වු පැට්රික් දෙනිපිටිය (78) කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ දී අභාවප්ර 24 March 2013
වසන්තයේ හිමවරුසා පෙර කිසි කාලයක නොසිදුවූ අන්දමට මේ වසරේ වසන්ත සමය එංගලන්තයට උදාවුයේ දැවැන්ත හිම වරුසාවක් සමඟය. සතියක් තිස්සේ මුළු එංගලන 24 March 2013
ජනපි‍්‍රය ලේබලයට මම කැමති නැහැ මැණික් ඔබගේ සම්පූර්ණ නම මැණික් විජේවර්ධන ගම් පළාත? රත්නපුරය පාසැල් ගැන කිව්වොත් මහනුවර ලක්පහන, නුවරඑළිය ප 24 March 2013
මැංගුස් සටනේ වැඩි ගෞරව කළුතර විදුහලට කළුතර විදුහල සහ තිස්ස විදුහල අතර කළුතර මහජන කී‍්‍රඩාංගණයේදී පැවති 55 වැනි මැංගුස් සටන කළුතර විදුහලට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරා 24 March 2013
තිමිර තර්ස්ටන් විදුහලේ ගෞරවය රැක දෙයි ඉසිපතන විදුහල සහ තර්ස්ටන් විදුහල අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවති 50 වැනි වාර්ෂික මහ කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අ 24 March 2013
පස්දුන් කෝරළයේ සටන ජය පැරදුමෙන් තොරයි මතුගම ආනන්ද ශාස්ත්‍රාලය සහ මතුගම ශාන්ත මරියා විදුහල අතර මතුගම මහජන කී‍්‍රඩාංගණයේදී පැවති 50 වැනි ‘පස්දුන් කෝරළයේ සටන’ ආනන් 24 March 2013
මහරගම ඝාතනයේ තිහකගෙන් කටඋත්තර ගනී මහරගම පිළිකා රෝහලේ තාක්ෂණ නිලධාරී තිලකා නන්දනී ජයසිංහ (52) දෙදරු මව කටුවාවල දෙමහල් නිවසේදී පසුගිය 21 වැනිදා මරා දැමූ ඝාතකයන් දින දෙක ත 24 March 2013
කන්තලේ කම්කරුවාගෙන් ආදායම් බදු ඉල්ලයි කුලී වැඩ කරමින් දරු පවුලක් ජීවත් කරවන පුද්ගලයකුගෙන් ආදායම් වාර්තා ඉල්ලා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලිපියක් එවා තිබේ. දින 14ක් 24 March 2013
ඉතාලි පන්සල් චෙන්නායි ප්‍රහාරය හෙළා දකියි ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන්ට පහරදීම සම්බන්ධයෙන් අප්‍රසාදය හා විරෝධය පළකිරීමටත්, නැවත මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත් 24 March 2013
ලක් මිතුරනට රවිනාථ ස්තූති කරයි බලහත්කාරී හා පුර්වාදර්ශ සපයන්නාවු යෝජනාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය දුන්නා වුද ඡන්දය නොදුන්නාවූ ද ඊට සහභාගී නොවී සි 24 March 2013
ඇතින්නටත් වස දීලා ඉපලෝගම පල්ලෙකාගම වැවේ ගිළී මිය ගොස් සිටි ඇතින්නකගේ මරණයට හේතුව කෘමිනාශක වර්ගයක් ශරීර ගත වීම බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ම 24 March 2013
චීනා ළඟ කිඹුල් මසුත් තිබිලා කිඹුල් මස්, කැබැල්ල මස් හා කිරි ඉබ්බන්ගේ මස් සමග මිරිජ්ජවිල අවන්හලක චීන ජාතික හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කිය 24 March 2013
ආදරවන්තයෝ කඳුළු ගෑස් කති ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු සාමාන් 24 March 2013
ටෝනි හසන් පැරීසියේ ලංකාවේ මව් පිය සෙනෙහස අහිමි වූ දරුවන් ගේ ජීවන සුබ සාධනයට උපකාරි වීමට ප්‍රංශයේ ආසියාතික කලා සංසඳය සංවිධානය කළ වසන්තයේ ගී මිහිර සංග 24 March 2013
ටයිටැනික් නැවෙන් හමුවූ ලෝකයේ වටිනාම වයලීනය අවුරුදු 101 කට පෙර වර්ෂ 1912 දි මහ මුහුදේ ගිලිණු ලෝකයම කම්පාවට පත්කල ටයිටැනික් නැවේ සංගීත කන්ඩායමේ වයලින් වාදකයෙක් සිටියේය. ඔහු නමින් ව 24 March 2013
භද්‍රකාලී මෑණියන්ගේ මාලයටත් විදී හලාවත මුන්නේෂ්වරම් භද්‍රකාලි දේවාලයේ භද්‍රකාලී මැණියන්ගේ දේව රූපයට පූජා කර තිබූ රුපියල් දෙලක්ෂයක පමණ රන් මාලය සොරා ගත් පුද්ගලය 24 March 2013
ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි. බෞ 24 March 2013
කරන්දෙණිය මාල කල්ලිය අල්ලයි කරන්දෙණියේ මාල කඩන හතේ කල්ලිය යතුරුපැදි දෙකක් හා රුපියල් පනස් දහසක මාල දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි 24 March 2013
තමිම් ඉක්බාල්ට ඉදිරි තරග අහිමි වෙයි බංග්ලාදේශ ප්රවේගකාරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (23) පැවැති පළමු එක් 24 March 2013
මේ කව්ද ? මොනවද කරන්නේ ? ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු කඳුළු ගෑස 23 March 2013
ෆිරෙන්සි සංගීත ප්‍රසංගය ඉරිදා ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ෆියෝරින්තීනා ක්‍රිකටි සමාජයට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගයක් ඉරිදා (24) සවස හතරට පියාස්සා ෆෙරුචිචිහි ල 23 March 2013
ශ්‍රී ලංකාව කඩුලූ 8 ක පහසු ජයක් ලබයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන 23 March 2013
ශා. පීතර - රාජකීය - ත්‍රිත්ව රග්බි ජයග්‍රහණ ලබයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සතිය යටතේ අද (23) පැවැති තරගවලදී බම 23 March 2013
විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප්‍රමාද වෙයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින 23 March 2013
පානදුර ශ්‍රී සුමංගල - මොරටු මහ විදුහල 61 වැනි ‘රන් සටන’ විසදුමකින් තොරයි පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22) අවසන් වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ 23 March 2013
මාංචු ගලවාගෙන පැන ගිය සැකකරු රිමාන්ඩ් අත් බෝම්බයක් සමග අසුවීමෙන් පසුව අසනීප වී පොලිස් රැකවල් මැද කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවකු මංචු ගලවාගෙන රෝහලෙන් පැන ගි 23 March 2013
ආදර වන්තයෝ ආදරය නොදක්වති මහින්ද - රිච්මන්ඩ් ගැටුමට හේතු වුයේ ඕවර නමයකින් ලකුණු 114ක් රැස්කර ජයගග්රහණය කර හිමි කර ගැනීමේ ඉලක්කයක් රිච්මන්ඩ් විදුහලට ලබා දීමෙ 23 March 2013
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026