ලංකාවේ මව් පිය සෙනෙහස අහිමි වූ දරුවන් ගේ ජීවන සුබ සාධනයට උපකාරි වීමට ප්‍රංශයේ ආසියාතික කලා සංසඳය සංවිධානය කළ වසන්තයේ ගී මිහිර සංගීත සැඳෑව මාර්තු මස 31 වැනි ඉරුදින සවස හයට පැරීසියේ කළාප අංක 13 හි රූ ඩෙ තේර් ඹ් කුයුරේ පාරේ අංක 10 හි පිහිටි සල්මා ශාලාවේදි පැවැත්වීමට යයි.
පැරීසියේ ඩ්‍රීම්ස් වාදකයන්ගේ සංගීතයට ලංකාවේ පැර‚ ජනප්‍රිය ගායක ටෝනි හසන් හා ඔහුගේ දියණියසමීරා හසන් හා මුත්තුසාමි සංගීත පවුලේ මධුෂාන් මොහාන් රාජ් එදින සැදැවේ ගීගැයීමට නියමිතය.
මින් පෙර තැඹිලි විකුණා ලැබුණු මුදල් දුප්පත් පවුලකට පරිත්‍යාග කළ ආසියාතික කලා සංසදය මෙවර සැදැවෙන් එවැනිම පවුල් තෝරා අධ්‍යාපනය සදහා උපාකාර කිරීමට සැලැසුම් කර ඇති බව එහි සභාපති බණ්ඩාර මහාතා පැරීසියේ ලංකාදීප එසැණ පුවත් සේවයට පැවසීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ටෝනි හසන් පැරීසියේ
නන්දලාල් Sunday, 24 March 2013 01:17 PM
බොහොම හොදයි. ප්‍රසංගය සාර්තක වේවා!(නදී)
අනුර Sunday, 24 March 2013 01:50 PM
අවංකවම හරිම සතුටුයි. (නි)
කුමාර Sunday, 24 March 2013 01:58 PM
සන්තෝසයි (දී)
සිල්වා Sunday, 24 March 2013 02:47 PM
මින් හොද ආදර්ශයක් ඉගෙන ගන්න පුළුවන්. (නි)
නිමල් Sunday, 24 March 2013 03:54 PM
මේ සල්ලි වර්ගවාදියෝ එපා කියයි දැන් (ස)