ඉපලෝගම පල්ලෙකාගම වැවේ ගිළී මිය ගොස් සිටි ඇතින්නකගේ මරණයට හේතුව කෘමිනාශක වර්ගයක් ශරීර ගත වීම බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියයි.
මෙම ඇතින්න සිකුරාදා (22) රාත්‍රීයේ වැවේ ගිලී මිය ගොස් සිටි අතර වනජීවී අංශ සහ ප්‍රදේශවාසීන් එකතුවී සෙනසුරාදා සවස ගොඩ ගනු ලැබීය.
වයස අවුරුදු පහළොවක් පමණ වන ඇතින්නගේ උස අඩි හය හමාරකි.
වට්ටක්කාවල දමා වස දෙන්නට ඇතැයි සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීනීවා ප්‍රශ්නේ නිසා වස බිව්වද දන්නේ නෑ (ස)
ලෝකයේ උතුම්ම රටේ??? (නි)
රනජයපුර අයගේ වැඩකටද දන්නේ නැහැ. මොකද ඒ අයට අලි පෙන්නන්න බැහැ.(නදී)
මෙහෙම පවුකම් කරපු අය තමයි ඇසිඩ් බීලා මැරෙන්නේ. (නි)
වන ජීවි නිළධාරීන් මර නින්දේ... (නි)
දෙමාපියන්ටත් වස දෙන කාලේ තිරිසන්නුන්ට වස දෙන එක සුළු දෙයක් (නි)