ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන්ට පහරදීම සම්බන්ධයෙන් අප්‍රසාදය හා විරෝධය පළකිරීමටත්, නැවත මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගන්නා ලෙසත් ඉල්ලමින් ලබන බ්‍රහස්පතින්දා සවස 3.00 සිට 5.00 දක්වා රෝමයේ ඉන්දියා තානාපති කාර්යාලය අසල විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයාම හෙලාදකිනවා මේ ක්‍රියාව (දී)
ඉන්දියාව නැවත මෙවන් සිදුවීම් ඇති නොවීමට වග බලා ගන්න. (ස)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
මේ ගැන අපේ බොදු බල සේනාව කියන්නේ මොකක්ද දන්නෙ නැහැ. (නි)
ලෝක වැසි ලාංකිකයෝ මේ ප්‍රහාරය නිසා කම්පා වෙනවා (දී)
මිලානෝ සහ අවට ලාංකිකයිනි, අපි මෙයට සහභාගි වෙමු. (නි)
සිංහල අපි කොහේ හිටියත් රට වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. (නි)
මේ සඳහා විරෝධතා පැවැත්වීමට අවශ්‍ය නැත. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අවශ්‍ය දේ සිදුවී තිබේ. (නි)
ලෙකෝ නගරයෙන්ද සහභාගීවීමට අපි සාකච්ඡා කරගෙන යනවා.(නදී)
රංජිත්, ඔයාලා වගේ අය නිසා තමා අපිට අද මෙහෙම වෙලා තියෙන්නේ.(නදී)
මේ වගේ වැඩවලට අපිත් ලාංකිකයින් වශයෙන් උද්ඝෝෂණය කළ යුතුයි. (නි)
මාක්,ඔයා හරි.(නදී)