අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සතිය යටතේ අද (23) පැවැති තරගවලදී බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය සහ මහනුවර ත‍්‍රිත්ව යන විදුහල් ජයග‍්‍රහණ ලැබීමට සමත් විය.
ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 43-15 කින් ශාන්ත ජෝශප් විදුහල ද, කොළඹ රාජකීය විදුහල විසින් ලකුණු 13-7 කින් මහනුවර කිංග්ස්වුඞ් විදුහල ද, ත‍්‍රිත්ව විදුහල විසින් ලකුණු 18-11 කින් ගල්කිස්ස විද්‍යා විද්‍යාලය ද, පරාජය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd