නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල 42-22 කින් මලියදේව පරදවයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ කුරුණෑගල 26 March 2013
ජවිපෙ රෝමෙදි කාන්තා දිනය සමරයි ජනතා විමුක්ති පෙරමුනේ රෝම කමිටුවේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක් ඉතාලියේ රෝමයේදී පැවැත්විණි. 26 March 2013
නැගෙනහිර සිසුනට දෙදිනක් විභාග නෑ නැගෙනහිර පළාතේ පාසල් රැසක සිසුනට බදාදා සහ බ්‍රහස්පතින්දා (27-28) නියමිත වාර විභාගය කල් දමා ඇත. අප්‍රේල් පස් වැනිදාට පෙර එම විභාග 26 March 2013
කොල්ලන්ට මෝදක විකුණු මුදළාලි අල්ලයි හංවැල්ලේ පාසල් දෙකක් අතර පිහිටි කඩයක තිබී ගංජා මිශ්‍ර මෝදක ගුලි 1090 අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැපයුම් කරුගෙන් රු 26 March 2013
පේරාදෙණිය සිසුහු තවත් සටනක් අරඹති පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පාරිසරික සුන්දරත්වයට හානි කරන පොලිතීන් ඉවත් කළ බව විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පාරිසරික අනු 26 March 2013
ඌරු කොටු පාස්ටර්ට ඇප තිස්සමහාරාම බෝගහාපැළැස්සේ ළමා නිවාසයක දරුවන් ලවා ඌරන් ඝාතනය කැරැවූ බව කියන ළමා නිවාසයේ බාරකරු කොඩිතුවක්කු ආරචිචිගේ දයාරත්න දේ 26 March 2013
හොරන් ගිය ලක්ෂ දෙකක් පන්නයි අරාබියේ විවිධ රැකියාකරන අනවසර විදේශිකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞදි ගැසටි පුවත්පත වාර්තා කරය 26 March 2013
ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩුවේදී තරග බෑ අයි. පී. එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශි‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩු ප්‍රාන්තයේදී පැවැත්වෙන තරගවලට සහභාගි වීමට අ 26 March 2013
උඩවලවේ වාන් දොරටු අරියි පෙරදින රාත්‍රී බලංගොඩ පැවති මහ වැසි සමග උඩවළවේ ජලාශය පිරී වාන් දොරටු හතරක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු පී ඒ හිමරානි මහත්මිය ක 26 March 2013
ගස් මුල්වලින් සතුන් මවයි ගංගානාත් ධර්මකුමාර වෙත්තසිංහ පොලිස් සැරයන්වරයෙකි. සේවය කරන්නේ අධිවේගී මාර්ගයේ ගැලනිගමය. පදිංචිය රයිගම ගැලණිගමයි. පරිසරයට හා ස 26 March 2013
ලංකා සංක්‍රමනිකයනට සෞදියේ ලොකු තැනක් සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ වන විදේශිය ශ්‍රමිකයන්ගෙන් හොදම ශ්‍රම බලකායේ තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි පසුග 26 March 2013
පුත්තලමෙ ජුරාසික් පොසිල රකින්න යයි පුත්තලම එළුවන්කුළම සහ තබ්බෝව ප්‍රදේශවල දක්නට ඇති මයෝසීන සහ ජුරාසික් පොසිල රැක ගැනීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව පුරා වි 26 March 2013
බස්නාහිරට තව ලෙඩක් සඳුදා බුලත්සිංහල හමාගිය සුළි සුළඟකින් ගස්කොළන් කඩා වැටී ගෙවල් දහයකට පමණ අලාභහානි සිදුවිය. මාසයක් ඇතුළත මෙවැනි සුළිසුළං බස්නාහ 26 March 2013
ගංගාරාමෙන් තව පින්කමක් කොළඹ හුණුපිටිය ගංගාරාමයේ කෝට්ටේ මාදිවෙල කිඹුලාවල ‘‘සුහඳ‘‘ ළමා නිවාසයේ ආබාධිත දූ දරුවන්ගේ කලා කුසලතා නිර්මාණ එක 26 March 2013
ඇෆ්ගන් බොදු උරුමය සුරැකේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරින් කිලෝමේටර් 40ක් අග්නිදිගින් පිහිටි "පුංචි තඹ ආකරය" නමින් හැඳින්වෙන "මෙස් අයිනක්" ප්‍රද 26 March 2013
අන්තර්ජාල ජාවාරමා අකුරණ උගුලට වැටේ අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කරන කල්ලියක සාමාජිකයෙකු බව කියන කැමරුන් ජාතිකයෙකු අලවතුගොඩ පොලි 26 March 2013
බල්ලා මිනිසාගේ හොඳම මිතුරාය මිනිසාට සමීපතම සත්වයා වන බල්ලාගේ මිනිස් ළැදියාව කදිමට කියාපාන වීඩියෝ පට දෙකක් මේ දිනවල ඉතාලි වෙබ් මාධ්‍යයන්හි සැරිසරයි. ආබාධිත ක 26 March 2013
ත්‍රිමල තේරු මංගල්‍යයට මහ සෙනඟක් ත්‍රිකුණාමල නගරයේ කාලි කෝවිලේ තේරු මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. පිටරටවල සිටින උතුරු 26 March 2013
ඉතාලි ගිහින් පාරේ ගුටි කෙළ ගනිති යකඩ උල් හා පිහි රැගෙන ඉතාලියේ මෙසිනා නුවර පාරක දී ප්‍රහාර එල්ල කැරගත් ශ්‍රී ලාංකිකයෝ සිවු දෙනෙක් මෙසිනා පොලීසිය විසින් අත්අඩංගු 26 March 2013
පොලිස් සමූපෙත් කඩයි කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ සමූපාකාර අළෙවිහළේ ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 13ක් සොරා ගෙන ඇතැයි පොලීසිය කියයි. පොලිස් සාමාජ 26 March 2013
තිලංගට ක්‍රීඩා ඇමති අනුමැතිය අහිමි වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සදහා නාමයෝජනා ඉදිරිපත් කර තිබූ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපා 25 March 2013
ලොකු විදුහල් සෝදිසියට ලොකුම බලපෑම්? කොළඹ ප්‍රසිද්ධ පාසලක සිදුවීයැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම මූලික විමර්ශනයක් අරම්භ කර ඇතැයි අධ්‍යාපන දෙප 25 March 2013
ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අගවිනිසුරු ඉවත්වේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක් බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසි 25 March 2013
සියනෑ කෝරළ මැදි මහ සටනේ ජය තෝලන්ගමුව සේනානායක විදුහලට ගනේමුල්ල ගලහිටියාව මධ්‍ය විදුහල සහ තෝලන්ගමුව ඞී. එස්. සේනානායක මධ්‍ය විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවති දෙ 25 March 2013
මූලික අයිතියක් ලැබේ හම්බන්තොට අගුණකොළ පැලැස්සේ ඔප්පු නොමැති ජනතාව වෙනුවෙන් ඔප්පු හා බලපත්‍ර ලබා දීම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ 25 March 2013
‘ක්‍රිකට් තරඟෙන්‘ තිලංග දැවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් ඉදිරිපත් කැරුණු ඉල්ලුම්පත්‍රය ක්‍රීඩා ඇමැ 25 March 2013
මූද මැදදි කුඩු ඇල්ලූ හැටි උසාවියට කියයි ධීවර වෙසින් ඉන්දියා සහ ශ්‍රී ලංකා මුහුදු තීරයේ හෙරොයින් ජාවාරමේ යෙදුණු පිරිසක් 2011 නොවැම්බර 28 වැනිදා අත්අඩංගුවට ගත් බව ශ්‍රී 25 March 2013
ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය වාර්ෂාවට දියවෙයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රි 25 March 2013
තිස්ස පාස්ටර් අත්අඩංගුවට තිස්සමහාරාම බෝගහපැළැස්සේ ළමා නිවාසයක මුවාවෙන් ඌරු කොටුවක ඌරන් ළමයින් ලවා මසට මැරීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි කේ ඒ දයාරත 25 March 2013
ශ්‍රී ලංකා රග්බි නායකත්වය නැවතත් යෝෂිතට ශ්‍රී ලංකාවේදී මේ මස 31 වැනිදා ආරම්භ වන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා රග්බි පිලේ නායකයා ලෙස නාවික හමු 25 March 2013
අධිකරණ ලිපිකරු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි අධිකරණ කළමනාකරණ සේවයේ අධිකරණ ලිපිකරු III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත... 06 November 2026