පෙරදින රාත්‍රී බලංගොඩ පැවති මහ වැසි සමග උඩවළවේ ජලාශය පිරී වාන් දොරටු හතරක් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු පී ඒ හිමරානි මහත්මිය කියන්නීය.
තත්පරේට ඝන අඩි 13400ක වේගයෙන් ජලය වලවේ ගඟ පහළට මුදා හැර ඇති හෙයින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස සිටින අයට අනතුරු ඇඟවීමක් ද කරයි.
මීට දෙදිනකට පෙරත් මෙලෙසින්ම වාන් දොරටු විවෘත කැරිණි.
උඩවලව ජලාශයේ උපරිම ධාරිතාව අක්කර අඩි දෙලක්ෂ දාහත් දහසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පස්සේ කියන්න එපා හොදේ නියගය නිසා වතුර නැහැ කියලා. (නි)
ඇතුවත් බැරි නැතුවත් බැරි වරුණ (ස)