පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පාරිසරික සුන්දරත්වයට හානි කරන පොලිතීන් ඉවත් කළ බව විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ පාරිසරික අනු කමිටුව කියයි.
මීළඟ අරමුණ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පොලිතීන් මුක්ත කළාපයක් බවට පත් කිරීම බව ද ‘‘ ජීව - සියලු ජීවින්ගේ ජීවය උදෙසා “ සංගමය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අගය කලයුතු ඉතා හොද වැඩක් (දී)
කරන්න පුළුවන් නම් අපිත් සතුටුයි. (නි)
අපගේ "ජීව-සියලු ජීවීන්ගේ ජීවය උදෙසා සංගමය" මගින් සිදුකල මෙම වැඩසටහන පිලිබදව පලකල ලංකාදීප කතෘ මන්ඩලයටත් මෙම වැඩසටහන පිලිබදව අගය කල අදහස් පලකල ඔබ සැමටත් අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. සංස්කාරක "ජීව-සියලු ජීවීන්ගේ ජීවය උදෙසා සංගමය". (නදී)
පේරාදෙණිය සිසු සංගමයට අපිත් එකතුයි. අගය කරන හොද වැඩක්.(නදී)
පුදුම සන්තෝෂයක් දැනෙනවා. හැමදාම උද්ඝෝෂණය කරන්න අය පරිසර හිතකාමී වැඩක් කරා කිව්වම (ස)
උද්ඝෝෂන කරලා, කරලා වෙනසක් ඕනේ කියලා හිතුවද?(නදී)
බොහොම හොඳයි (ස)
අනිත් විශ්ව විදයාලවල උදවියත් මේවගේ දෙයක් කරානම් හරි නේද?(නදී)
මෙන්න මෙහෙම දරුවන් පිරිසකුයි අපේ දේශයට ඕනේ. පරිසරය වෙනුවෙන් අරගල කරන නුඹලාට කිසිදාක නොවරදින බව ඒකාන්තයෙන්ම මම දනිම්.(නදී)
හොද වැඩක්. අගය කරනවා අපි. (නි)
අපිත් මේ සටනට එකතු වෙනවා. (නි)
මෙය දිගටම පවත්වාගෙන යනවානම් තිබෙන පාරිසරික සුන්දරත්වය තවත් වැඩිවෙයි.(නදී)
කවදටත් ලස්සන පේරාදෙණිය තවත් ලස්සන කරන්න නංගී මල්ලී (ස)
දැනුවත් කිරීමට ස්තූතියි (ස)
අනිවාර්යයෙන් අපේ සහයෝගය උපරිමයෙන්ම දෙනවා. අගය කළ යුතුම වැඩක්. (නි)
විශිෂ්ටයි. (නි)
නංගි මල්ලි පේරාදෙණියෙ සුන්දරත්වය රැකගන්න ඔයාලට තවත් ශක්තිය ලැබේවා (ස)
ස්තුතියි.(නදී)