හම්බන්තොට අගුණකොළ පැලැස්සේ ඔප්පු නොමැති ජනතාව වෙනුවෙන් ඔප්පු හා බලපත්‍ර ලබා දීම හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණකොලපැලැස්ස මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
අපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද එහි සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහාම පින් සිද්ද වෙන වැඩක් (දී)
අපි ස්තුති කරන්න ඕනේ ඒ වැඩේට (දී)
ඉඩමක් කියන්නේ ඉසට පැලක් හදා ගන්න පවා අවශ්‍ය තැනක් (දී)
බලන්නකෝ සතුට මේ මිනිස්සුන්ගේ (දී)
ජයවේවා
ඉන්න ඉඩමක් හිසට නිවහනක් (දී)