9 රුසියානු පාවෙන න්‍යෂ්ටික බලශක්ති බලාගාරය ලංකාවටත් එවන්න පුළුවන් -රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රෙ යුරෙවිච්
සුළඟකින් වාරියපොල පාසලක් ඇතුළු නිවාස රැසකට හානි වාරියපොල ප්‍රදේශයට ඊයේ (21) රාත්‍රී බලපෑ සුළිසුළං තත්වයක් හේතුවෙන් ප්‍රධාන පාසලකට සහ නිවාස 20 කට අධික ප්‍රමාණයකට ඇතුළු දේපොල වලට හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්.. 6 minutes ago
Y කොස්වත්ත · 1 hour ago කාන්තා සමුළුව කිව්වට ඔක්කොම ඉන්නේ පිරිමිනේ. මටනම් පේන්නේ මේක පිරිමි පිරිමි සමුළුවක් වගෙයි.(නදී) Reply 0
Y මේනු · 1 hour ago අවුරුද්දකට එක් වරක් කාන්තාවෝ සමරනවට වැඩිය ඒ අයට වෙන අපචාර ගැන හොයලා බැලුවොත් නේද හොද? (නි) Reply 0
Y මේනකා-ඇල්පිටිය · 1 hour ago එක දිනයකදී කාන්තාවන් සමරන්න අවශ්‍ය නැහැ. කාන්තා අපයෝජනය ගැන අවධියෙන් ඉන්න ඕන කාලයක් නියන එක ගැන මේ කාටවත්ම තේරුම්ගන්න බැරි වීම ගැන කනගාටුයි.(නදී) Reply 0
Y සමන් · 1 hour ago කාන්තා සැමරුමට මොකද පිරිමි දෙතුන් දෙනෙක්. ජවීපෙට දැන් සෙනග නැහැ වගේ නේද කිසිම තැනක.(නදී) Reply 0
Y ජෝයි ඩයස් · 1 hour ago එයාලත් කාන්තාවන් වගේ වෑඩකරන නිසා කාන්තා දිනය සමරන එකේ කිසිම වරදක් කියන්න කාටවත් අයිතියක් නෑ. කාන්තාවන්ට නිසිතැන ලබාදිය යුත්යි.(නදී) Reply 0
Y ජයලත් · 1 hour ago 88.89 ජා.වි.පෙන් ඝාතනය කරපු සාගරිකා ගොමස් මාධ්‍ය වෙදිනියවත් සැමරුවද?(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago මේ ගොල්ලන්ගේ වැඩේ මොකක් හරි රතු පාටින් සමරන එක. නමුත් රටට නම් යහපතක් නැහැ. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට එකෙත් ඇති වැරද්දක් නැහැ (දී)
කාන්තා සමුළුව කිව්වට ඔක්කොම ඉන්නේ පිරිමිනේ. මටනම් පේන්නේ මේක පිරිමි පිරිමි සමුළුවක් වගෙයි.(නදී)
යමු පෙරටම ! (නි)
අවුරුද්දකට එක් වරක් කාන්තාවෝ සමරනවට වැඩිය ඒ අයට වෙන අපචාර ගැන හොයලා බැලුවොත් නේද හොද? (නි)
මට ගනන් කරන්න පුලුවන්ද සහභාගී වුන ගනන. (නදී)
මේ අයගේ පවුල්වල කටිටිය විතරයි ඉන්නේ.(නදී)
එක දිනයකදී කාන්තාවන් සමරන්න අවශ්‍ය නැහැ. කාන්තා අපයෝජනය ගැන අවධියෙන් ඉන්න ඕන කාලයක් නියන එක ගැන මේ කාටවත්ම තේරුම්ගන්න බැරි වීම ගැන කනගාටුයි.(නදී)
කාන්තා සැමරුමට මොකද පිරිමි දෙතුන් දෙනෙක්. ජවීපෙට දැන් සෙනග නැහැ වගේ නේද කිසිම තැනක.(නදී)
ලංකාවේදී කරන්න තිබ්බනේ (දී)
එයාලත් කාන්තාවන් වගේ වෑඩකරන නිසා කාන්තා දිනය සමරන එකේ කිසිම වරදක් කියන්න කාටවත් අයිතියක් නෑ. කාන්තාවන්ට නිසිතැන ලබාදිය යුත්යි.(නදී)
පොඩි මිනිහා ගැන හිතන නිසා ජ.වි.පෙ ජය නියතයි.(නදී)
මිනිසුන් විසින් තමයි නියම සාමය ඇතිකරන්නේ. (නි)
ඉදිරියටම යමු. ජාතියේ උත්තමචාරය! (නි)
කෝ....කාන්තාවෝ නෑනේ ?? (ස)
සූ..... ගාලා කීදෙනෙක් හිටියද දන්නෙ නැහැ නේද? (නි)
88.89 ජා.වි.පෙන් ඝාතනය කරපු සාගරිකා ගොමස් මාධ්‍ය වෙදිනියවත් සැමරුවද?(නදී)
මට හිනහ යනවා (ස)
මට නම් ජවීපෙ කියන පෙරමුණ පෙන්නන්න බැහැ. (නි)
මේ ගොල්ලන්ගේ වැඩේ මොකක් හරි රතු පාටින් සමරන එක. නමුත් රටට නම් යහපතක් නැහැ. (නි)