ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක් බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දැනුම් දුන්නේය.
අගවිනිසුරුවරයා මෙසේ පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ මොහාන් පීරිස් මහතා නීතීඥයකු වශයෙන් සිටියදී ශ්‍රී ලංකා මහබැංකුවේ නීති කටයුතු වෙනුවෙන් පෙනී සිටින ලදැයි සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, නිමල් ගාමිණී අමරතුංග සහ සත්‍ය හෙට්ටිගේ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි, මොකද්ද ඒ වැඩේ (දී)
උපුල් ජයසූරිය මහ්තතයට ඔය තත්වය මොහාන් පීරිස් මහත්තයා ඉදිරියේ කියන්න තරම් කොන්දක් තිබීම පිළිබද මගේ සතුට. නමුත් උපුල් ජයසූරිය මහත්තයෝ ටිකක් කල්පනාවෙන් වැඩකරන්න. මුළු වෘත්තීය දිවියම අදුරුකරලා දාන්න තරම් ජරා අය ඉන්නවා.(නදී)
අග විනිසුරු නඩු අහන්නේ නැතිනම් එයාට මහජන මුදලින් පඩි ගෙවන්නේ ඇයි ?(නදී)
මේ ඇත්තමද?(නදී)
එතුමා කල වැඩේ හරි (දී)
කොහොමද එතුමා කල වැඩේ හරි වෙන්නේ (දී)
අපොන්සු, දන්නෙ නැති දේවල් ගැන කියවන්නේ නැතුව ඉන්නවද ? (නි)
ඔබතුමා හරි මහත්තයෝ (දී)
විශේෂිත වූ හේතුවක් ඇති (දී)