අරාබියේ විවිධ රැකියාකරන අනවසර විදේශිකයින් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් පිටුවහල් කළ බව සෞදි අරාබියේ සෞදි ගැසටි පුවත්පත වාර්තා කරයි.
ගමන් බලපත්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයයේ වාර්තා අනුව නියමිත ලිපි ලේඛන නොමැති එක්දහස් තුන්සිය පනහක විදේශිකයින් ප්‍රමාණයක් මෙම කාලසීමාව තුල පිටුවහල් කර ඇත.
සෞදි අරාබියේ වෙසෙන විදේශිකයන්ගේ ප්‍රමාණය කෝටියේ සිට තිස් ලක්ෂයක් දක්වා අඩු කරනා බව ද පුවත්පත පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කරන්න දෙයක් නැහැනේ (දී)
සෞදියේ ඉන්න අපේ ශ්‍රමිකයෝ නැති වුණොත් අරාබීන්ට වැසිකිළියකටවත් යන්න බැරිවෙයි. (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා..!(නු)
ඒවා කොහෙද ඔය කියන තරම් විදේශිකයන් අඩු කරනවා කියන්නේ සෞදියේ අවසානය තමයි. (නු)
ලක්ෂ දෙකෙන් ලංකොවෙ අය සමහර කාන්තාවෝ වැරදි මාර්ගවලින් හම්බකරනවා.. පිරිමි අය වැරදි වැඩ කරලා සල්ලි හොයනවා.. ලංකාවට ගියාම කියන්නේ සෞදියෙ පඩි නැති නිසා පැනලා වඩ කළා කියලා.. සෞදි අය හොද නැහැ.. සුළු කොටසයි කරදරවලට පත් වෙලා ඉන්නෙ..සෞදියෙ ඉන්න අයගෙන් සත්‍ය දැනගන්න..!(නු)
මේ ගත් තීරණය හුගක් හොද තීරණයක්. අනවසර රැදවුම්කරුවන් තමයි හුගක් අපරාධ සිදුකරන්නේ. (නි)