ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ෆියෝරින්තීනා ක්‍රිකටි සමාජයට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගයක් ඉරිදා (24) සවස හතරට පියාස්සා ෆෙරුචිචිහි ලාෆ්රාතෙල්ලාමෙන්තෝ සම්මන්ත්‍රන ශාලාවේදි පැවැත්වීමට නියමිතය.
මෙම වසරේදී ආරම්භ කළ වයස අවුරුදු 15න් පහළ ලෙදර් පන්දු ක්‍රිකටි කණ්ඩායම සැමරීම සදහා මෙම ප්‍රසංගය පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.
විමසීම් -
90325258,
3278963826
3294532234
3889006054
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ෆිරෙන්සි සංගීත ප්‍රසංගය ඉරිදා
ගලබඩ Sunday, 24 March 2013 03:29 PM
සටන් ජවනිකා එහෙමත් නරඹන්න පුළුවන්ද? (නි)
අමර Sunday, 24 March 2013 06:07 AM
මේක වෙළද දැන්වීමක්නේ.(නදී)
පිටිගල-මිලානෝ Sunday, 24 March 2013 06:13 AM
තවත් පිහි ඇනුමක් සහ ගෝරි ගොඩක්.(නදී)
පනාගොඩ-මිලානෝ Sunday, 24 March 2013 06:07 PM
සල්ලි මංකොල්ලයක් වගේ පේන්නේ. පරිස්සමින්.(නදී)