මහරගම පිළිකා රෝහලේ තාක්ෂණ නිලධාරී තිලකා නන්දනී ජයසිංහ (52) දෙදරු මව කටුවාවල දෙමහල් නිවසේදී පසුගිය 21 වැනිදා මරා දැමූ ඝාතකයන් දින දෙක තුනකින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතියි මිරිහාන අපරාධ විමර්ශන අංශය කියයි.
පොලීසිය දැනට තිස් දෙනකුගෙන් පමණ ප්‍රශ්න කර ඇති බවත්, වැදගත් තොරතුරු රැසක්ම ලැබී ඇති බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම බියක් සැකයක් නැතුව ඇයි මේවා මෙහෙම වෙන්නේ කියලා හොයලා බලන්න. (නි)
අයියෝ සල්ලි, නිතිය අකුරටම
ආශ්චර්යය මිසක් වෙන මොකක්ද? (නි)