උසාවිය අලි විස්තර ඉල්ලයි හොරෙන් අල්ලාගෙන හොර ලියවිලි මත ඇතිකරන බව කියන අලි පැටවුන් අතරින් මියගිය හා ඇස් අන්ධ වු පැටව්න් ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කො 10 years ago
‘එදා ලංකාවට විරුද්ධයි : අද අප සමගයි‘ ‘ජර්මනිය සහ ඔස්ට්‍රියාව කියන්නේ ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දය දුන් රටවල් දෙකක්. ඒත් අ 10 years ago
රොසැල්ල රක්ෂිතයේ ගින්නක් රොසැල්ල වටවල රක්ෂිතයේ අද දහවල් ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර 25ක් පමණ හානිවි ඇතැයි පොලිසිය කියයි. උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල 10 years ago
හෙදියෝත් පාරට හෙද හෙදියන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළද මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි කියමින් ප්‍රධාන ඉල්ලීම් අ 10 years ago
රේගු සංගමය වැඩ වර්ජනයක රේගු, සුරාබදු, දේශීය ආදායම් හා තක්සේරු දෙපාර්තමේන්තු අධීක්ෂණයට විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්වති කමිටුවක් පත් කිරීමට යතිය 10 years ago
හෝමාගම ආරක්ෂාව අදත් වැඩි කරයි ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේ දී තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර 10 years ago
‘කතරගම තදබදය අඩු කළ යුතුයි‘ කතරගම දේවාලය තියෙන්නේ නගරය ආසන්නයේ නගරයේ රථගාල් රැසක් තිබෙනවා. එම ගාල්වල ආරක්ෂාව ඇතිව වාහන නවත්වා ඩිංගක් දුර පයින් ඇවිද දේවාලය, 10 years ago
වෙද සංගමයයි එජාපයයි වීදී බසති අගමැති පාර්ලිමේන්තුවේදී කළැයි කියන ප්‍රකාශයකට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිසක් බදුල්ලේ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක 10 years ago
සධාතුක කරඬුව යළි බුදුගෙට කොළඹ හුණුපිටිය ගංගාරාමයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවැන දිනය (22) අවසානයේ පෙරහර නිමා විය. සධාතුක කරඬුව බුදුගෙයි නැවත තැන්පත් කිරීම ආර 10 years ago
කර්තෘ සංසද සගයෙක් ලන්ඩනයෙන් එයි පොදු රාජ්‍ය මණ්ඩලයේ මාධ්‍ය භාරයේ සාමාජික ඉයන් බීල්ස් වෙනුවෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදය පසුගියදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත 10 years ago
දුම්රියක් මිරිස්සෙදි පීලි පනී මහනුවර - මාතර දුම්රිය මිරිස්සේ දී පීලීපැනීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාල වී ඇත. 10 years ago
පොලිස් පොතෙන් තංගල්ල දංකැටියේ දී කේරල ගංජා සහ වියළි ගංජා විකුණමින් සිටි අයකු(34) ගංජා ග්‍රෑම් 32 ක් ද සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල විශේෂ විස මත් ද 10 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago