වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි ගම්පොළ නගර සභාව වසර පහක් පුරා කුණු බැහැර කිරීමට අම්බුළුවාව කන්දේ පවත්වාගෙන ගිය ස්ථානයට ජන විරෝධය එල්ලවීමත් සමග ජෛව විවිධත්ව සංකීර 15 May 2016
ශාරුක් - ජෝන් ඒබ්‍රහම් ගැටුමක? බොලිවුඩ් කින් ලෙස බොහෝ දෙනා හඳුනන ශාරුක් ඛාන් සහ බොලිවුඩයේ සරාගී නළුවා ලෙස කිරුළ හිමි ජෝන් එබ්රහම් අතර මත ගැටුමක් ඇති වන බව ඉන 15 May 2016
එස්පී මාසිංහගේ මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් නැගිටී ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තඹයකයට නොතකා පසුගිය 12 වැනි දා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදීන් 20 ක් පමණ ප්‍රවෘත්ත 15 May 2016
පන්දුව අතහැර ඇමරිකාවට ගිය පටන්ගත් ක්‍රිකට් ක්‍රීඩකයා චමින්ද වාස්ගෙන් පසුව ශ්‍රී ලංකාවට දායාද වූ තවත් විශිෂ්ට ගණයේ වමත් පන්දු යවන්නකු හැටියට තමයි අවුරුදු කීපයකට පෙරදී ඔහු ගැන ක්&z 15 May 2016
සිවුරු හැර මහින්ද රකින බව කියති ථෙරපුත්තාභය හිමි මඟ යමින් හාමුදුරුවරුන් සිය නමක් උපැවිදි වී හෝ මේ මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දෙන බව සූරියවැව, බැඳිවැව පේමසි 15 May 2016
ජැකලින් දේශපාලනයට? ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළිය වන ජැකලින් ෆර්නැන්ඩස් දැන් සමාජ සේවයට යොමු වුණේ සල්මන් ඛාන් සමග බව බොහෝ දෙනා දන්නා කරුණකි. පසුගිය 15 May 2016
තුන්මුල්ලත් ජලාශයක් කොළඹට ද අද පෙරවරුවේ සිට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු අසීරු වී ඇත. කොළඹ, මරදාන, වැල්ලවත්ත, තුන්මුල්ල ම 15 May 2016
කනට ඇහෙන්න... පපුවට දැනෙන්න... ෂැනොන් ලාකින් කියන්නෙ ලෝකෙ සුප්‍රකට රොක් සංගීත කණ්ඩායම් කිහිපයකම ඩ්‍රම්ස් වාදකයෙක්. ඔහු වර්තමානයේ කණ්ඩායම් සංගීතයට ඉන්න ප්‍රව 15 May 2016
බිපාශාගේ මධුසමය සරාගී නිළි බිපාෂා බාසු සහ ඇයගේ සැමියා වන කරන් ග්‍රෝවර් සමගින් මධුසමය සදහා දීර්ඝ නිවාඩුවකට පිටව ගියේ මාලදිවයින් දූපත් වලට බව ඉන්දි 15 May 2016
ඔහ්... හේමාල්ට අලුත් 'රෝල්' එකක් හේමාල් කොහොමද ජීවිතේ? වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා. මොනවද මේ දවස්වල දායකවෙලා ඉන්න නිර්මාණ? දේදුනු ආකාසේ ච 15 May 2016
ජනපති එයි සාර්ථක දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා රාත්‍රීයේ දිවයිනට පැමිණියේය. ලන්ඩන 15 May 2016
ආමි සම්පත්ගේ ගෙදරින් බඩුත් අල්ලයි කොළඹ කොටහේනේ බ්ලූමෙන්ඩල්හිදී ඡන්ද ප්රචාරක රැලියකදී පුද්ගලයකුට වෙඩි තබා පළාගිය බව කියන සම්පත් චාමර ෆොන්සේකා හෙවත් ආමි සම්පත් (35) 15 May 2016
රාජපක්ෂ රාජපක්ෂගේ කාරයේ දොර අරී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ මංගල සාදය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ආරාධිතයන් අතර හිටපු ජනපති මහින්ද රාජ 15 May 2016
බැසිල් ඒසී වාහනයකින් මාතරට බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික ඇමැති මාතර උසාවියට රැගෙන ගියේ වා සැකසූ වෑන්රියකිනි. එවැනි වාහනයක් ඒ සඳහා මුදාහැරීමට පොලිස් මූලස්ථානය 15 May 2016
ලංකාවේ දූපතක ගල්ෆ් මාලිගාවක් ? අරාබි රටක රජ කුමාරයෙක් ශ්‍රී ලංකාවට නුදුරින් පිහිටි දූපතක් බද්දට ගැනීමට සැරැසෙයි. එවැනි දූපතක සැප මාළිගයක් ඉදිකිරීම ඔහුගේ අරමුණ 15 May 2016
අකුරණ නගරයත් ගංවතුරින් යටවේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට පැය 19කට ආසන්න කාලයක් මහ වැසි ලැබීමත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් අද දහවල් ඉබේම විවෘත ව 15 May 2016
පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්නායක වැඩ අරඹයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ එස්.බී.රත්නායක මහතා පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස වැඩ භාර ගත්තේය. ඒ වෙනුවෙන් 15 May 2016
කටකට මෙච්චර හරියක් කරතැහැකිද? මේ බීට්බොක්ස් නිර්මාණ ශිල්පියාගෙ නම අපි නොදන්න එකනං ලොකු අවුලක්. මොකද මේ වගේ නිර්මාණ තව තවත් කොහේ කොහොම හැඟවිලා තියෙනවද කියලා අපි න 15 May 2016
ඉංග්‍රීසි රණ්ඩු නම් බේරන්න බෑ මහනුවර පැත්තෙ ජනාකීර්ණ පෙදෙසක ටෙලි නාට්‍යයක් රෑගත කරනවලු. වැහිබර දවසක් වූ නිසා අහස පැහැබර වෙනතුරු ටික වෙලාවක් බලා සිටි කණ්ඩායම ඔන 15 May 2016
ඔබ පෙම්වතියක්ද? කොහොමද චිත්රූ ජීවිතේ? ජීවිතේ සතුටින් ගත වෙනවා. මේ දවස්වල මගේ අලුත් ගීතය අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. ඒක අහන්න පුළ 15 May 2016
අයිස් ගේම් Red Bull Crashed Ice කියලා සර්ච් කළොත් එන මේ දේ රෙඩ්බුල් සමාගමෙන් කරන තවත් ප්‍රසිද්ධ වැඩක්. කවදත් ඇඩ්වෙන්චර් වැඩවලට ප්‍රසිද්ධ ඔවුන්ගේ ප්‍රච 15 May 2016
වාරියපොල තරුණයා බේරාගනී රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා දින හතරකට පෙර වාරියපොලදී පැහැරගත් තරුණ ව්‍යාපාරික පුත්‍රයා නිකවැරටිය ඇළවක ප්‍රදේශයේ නිවසක 15 May 2016
පූජාගේ ආතා ආතල් පසුගියදා හග්ගල මල්වත්තේ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරදී සිදුවූ අපූරු සිද්ධියක් ගැනයි මේ සටහන. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය ර 15 May 2016
වටිනා ඔබගේ - සචිත්ර සේනානායක සචිත්ර සේනානයකගේ ගීතයක් වන වටිනා ඔබගේ කියන ගීතය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම ගීතයේ මියිසුක් වීඩියෝව රූගත කිරීම් අතරතුර ගත 15 May 2016
අලුත් හොරෙක් හොයන පරණ ඇමැති "අයිසෙ හොරකම නීතිගත කළොත් එහෙම ඒක රටට බලපාන ජාත්‍යන්තර ප්‍රශ්නයක් වේවි. ඔය සේරම මඟ ඇරගන්න පුළුවන් හොඳ හොරෙක්ව අධිකරණ ඇමති 15 May 2016
මෙඩිසිනා - 'නර්ස්' , සල්සපුනා - 'රෝමා' සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිනියක වන ඇය නමින් නිර්මලා නිශාන්ති අලූත්ගමය. නමුත් මේ දිනවල නම් වැඩි දෙනා ඇය හඳුන්වන්නේ ‘රෝමා& 15 May 2016
මාධ්‍ය අවහිරයට මාතර මාධ්‍යවේදීන්ගේ විරෝධය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නඩුව වාර්තා කිරීමට පොලිසිය ඉඩ ලබා නොදීමට විරෝධ 14 May 2016
ගැහැණු වැඩ අරඹති හිච්චිම හිච්චි කොලූ ගැටයෙක් කාලේ දහම් පාසලේදී ඉදිරිපත් කළ මුල්ම රංගනය අවසන් වූ පසු ධර්මප්‍රිය ඩයස්ගේ සිතේ ඇති වූ සුන්දරත්වය 14 May 2016
ආමි සම්පත් සීඅයිඩීයට කාලයක් තිස්සේ පොලිසිය සමග කට්ටි පනිමින් සිටි ආමි සම්පත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා රහස් පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර 14 May 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025