මගේ ඇස් දෙක ලස්සනයි කියලා හැමෝම කියනවා නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්රයට පිවිසි කිෂානි අලංකි පෙරේරා වර්තමානය වනවිට බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය වී ඇත්තේ ටෙලි සහ සිනමා 22 June 2016
සුරාබදු කොමසාරිස් වැටලීම් ඒකකය අනයි සේවා අවශ්‍යතා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් 10කට ආසන්න ප්‍රමාණයක් මාරු කිරීමට යන බව සුරාබදු කොමසාරිස් ජනරා 21 June 2016
එසැණ පුවතින් පසු ආඬිගල පවුලට ඉඩමක් අාඩිගල ගම්මිරිස්වැවේ අලහකෝන් සිය බිරිය හා දරු තිදෙනා සමග දුක සේ පැල්පතක ජීවත් වීම ගැන ලංකාදීප එසැණ පසුගිය ජනවාරි පළමු වැනිදා වා 21 June 2016
‘70 සමරන්න එජාපෙන් අලුත් වැඩක්‘ තවත් නොබෝ දිනකින් එජාපයේ 70 වැනි සංවත්සරය පැවැත්වෙන බවත් ඒ වෙනුවෙන් ලංකාවේ දේශපාලන පක්ෂයක් ලෙස පළමු වතාවට පරිගණකයෙන් හා ස්මාර්ට් ද 21 June 2016
පුරවැසි බලේ සම්මන්ත්‍රණය උණුසුම්වේ පුරවැසි බලය සංවිධානය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය එක්ව ‘ජනවාරි අට පැතූ යහපාලනය මේකද?‘ මැයෙන් කොළඹ මහජන පුස්තකාලයේ 21 June 2016
‘මහ බැංකු අධිපති රටේ ආර්ථිකයට වැරැද්දක් කළා‘ මහ බැංකුවේ අධිපතිට චෝදනා තිබුණත් ඒ කිසිවක් ඔප්පු වී නැතැයි ද ඒවා චෝදනා පමණක් යැයි එජාපය පවසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණව 21 June 2016
ලංකාදීප මාධ්‍යවේදිනියගෙන් පැයක ප්‍රකාශයක් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහතා මාධ්‍යයට චෝදනා කරමින් කළැයි කියන ප්‍රකාශයක් ස 21 June 2016
ටිපර් රියෙන් මරුවා එයි දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම දී ටිපර් රථයක් ට්‍රැක්ටරයක ගැටී මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් ට් 21 June 2016
හිමිකරු නැති ඩිපෙන්ඩරයක් මාදිවෙලින් මතුවෙයි කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකිර්ණයේ දී හිමිකරුවකු නොමැතිව නතර කර තිබු ඩිපෙන්ඩර් ජිප්රියක් අද (21) සොයාගත 21 June 2016
‘ගම්මන්පිල එක්ක සිටීම ගැන ලැජ්ජයි, කනගාටුයි‘ උදය ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයට හා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව එල්ලවන චෝදනා සම්පූර්ණයෙන 21 June 2016
'බස් බලපතිනුත් හොඳට ගරලා' කොළඹ යාපනය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාර්ග බලපත් නිකුත් කිරිමෙන් රජයට කෝටි ගණනක් වංචා සිදු වී ඇතැයි ද තම සංගමය 21 June 2016
විත්තිකරුවෝ ඡායාරූප ගන්න ඕන තැන පෙන්වති ගාලු මුවදොර පිටියේදී ගංජා ළඟ තබාගත් හා පානය කරසිටි 20 දෙනකුගෙන් 19කට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රුපියල් 5000 බැගින් දඩ නිය 21 June 2016
ළමා රෝහලේ ආධාරයට සංගීත සැඳෑවක් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීමට ආධාර පිණිස රිජ්වේ ආර්යා ළමා රෝහලේ මිතුරෝ සංගමය සංවිධ 21 June 2016
වරාය සේවකයෝ පොල් ගසති වරාය ඇමැති,වරාය සභාපති ඇතුළු පාලානාධිකාරියට විරෝධය දක්වා වරාය සේවක සේවිකාවෝ සහ වෘත්තිය සමිති නියෝජිතයෝ වරාය අධිකාරිය 21 June 2016
උතුරේ පාසලක පහක් රිමාන්ඩ් එකොළොස් හැවිරිදි සිසුවියකට ගුරුවරයකු අතවර කළැයි කියන සිද්ධියක් මත යාපනයේ කොඩිකාමම් පාසලක විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතින 21 June 2016
කරණම් පොරවල් විපක්ෂයේ කට සද්දකරන මැති ඇමැති ගොල්ලන්ගෙන් තුන්හතර දෙනෙක් ආණ්ඩුවට සැට්වෙන්න යනවය කියලා එතන කතාවක්.. මේ ආරංචියට තටු ලැබුණෙ පස 21 June 2016
ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ රංගන ශිල්පිනියකට මඩ ගහන්න යොවුන් නිළි පබසරා මධුෂානි මේ දිනවල පුංචි තිරයේ නිතර දක්නට ලැබෙන චරිතයකි. දැනට විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම අප හමුවට එන ඇය 21 June 2016
පොලිස් පොතෙන් තිරප්පනේ මාරාකුලම ඇතුන්ගම ගෙවත්තකදී වල් අලි පහර දිමකින් කාන්තාවක් (54) මිය ගොස් ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. නිකවැරට 21 June 2016
අර්ජිත් සිං කියන්නේ කවුද? සල්මන් ඛාන් අහයි බොලිවුඩ් ලෝකයේ බොහෝ දෙනා දෙනා දන්නා පුද්ගලයෙකු ලෙස අර්ජිත් සිංව හැඳින්විය හැකිවෙනවා. චිත්‍රපට පසුබිම් ගායනය සඳහා ඔහු දායක වී 21 June 2016
මේත් ඇට ලේ මස් නහරවලින් සෑදුණු ඇඟක් මේ වීඩියෝව නැරඹුවාම ඔබට මොනව හිතෙයිද කියන්න අපි දන්නෙ නැහැ. නමුත් මෙවැන්නක් ඇත්තටම මනුෂ්‍යයෙකුට කළ හැකිද යන්න පිළිබඳ සැකයක් ඔබට ඇ 21 June 2016
ගල්කිස්ස අයිපී රිමාන්ඩ් දෙහිවල කතකගෙන් රුපියල් 20000 ක අල්ලසක් ගත්තැයි සැකපිට දෙහිවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමරවීර ගුණරත්න ලබ 21 June 2016
ධනංජිගේ සිහිනේ සැබෑ වෙලා මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ධනංජි තාරුකා කළුආරච්චි නව පරපුරේ ජනප්‍රිය නිළියක්. නිළියකට අමතරව නර්තන ශිල්පිනි 21 June 2016
පරණගම කොමිසම තව කල් ඉල්ලයි අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය තවත් වසරක් දිගු කළහොත් අතුරුදන් වූවන්ට වූයේ කුමක්දැයි නිශ්චිතවම සොයා ගත හැකි බව එම කො 21 June 2016
ලග්ගල වැසියෝ දඹුල්ල - මහියංගණ පාර වසති මොරගහකන්ද ජලාශයට සඳහා ඉඩම් හා දේපළ පරිත්‍යාග කර වෙනත් ස්ථානවල පදිංචි කරවූ වැසියෝ මහවැලි අධිකාරිය තමනට පොරොන්දුවූ පහසුකම් නොදුන් 21 June 2016
තිළිණ ගමගේට අලුත් ඇප කොන්දේසි : රට යන්නත් බෑ අලියා පොදු දේපළක් නොවේ යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා පසුගිය ජුනි 02 වැනි දා දුන් තීන්දුව වෙනස් කළ කො 21 June 2016
ගංජා විකිණි යැයි හතරක් පොලිස් දැලේ කේරල ගංජා හා දේශීය ගංජා විකිණීමට සූදානමින් සිටි සිව් දෙනෙකු කාත්තාන්කුඩියේ දී අත් අඩංගුවට ගත් බව මඩකලපුව අම්පාර දිස්ත්‍රික් සු 21 June 2016
මිලා කුනිස් දෙවැනි දරුවකු වෙනුවෙන් හොලිවුඩ් රංගන ශිල්පි මිලා කුනිස් තමන්ගේ දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් පුවත් වාර්තා කරනවා. ඇයගේ ස්වාමි පුරුෂයා 21 June 2016
අලුත් කපුකමක් ආණ්ඩුවෙ ඉන්න ඉහළම පෙළේ ලොකු මහත්තයකුගෙ බිස්නස් කරන සහෝදරයෙක් ඉන්නව... උන්නැහේල එදා ඉඳලම බුලත් කොළ පාටියෙ කස්ටිය. හිටපු ලොකු තැන ඉන් 21 June 2016
මාධ්‍යවේදිනිය පොලිස් මූලස්ථානයට කැඳවයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පසුගිය 18වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කළැයි කියන ප්‍රකා 21 June 2016
ආරක්ෂක රාජ්‍ය ඇමැති මිහින්තලේ ආලෝක කරයි මිහින්තලේ සෑයේ ආලෝක පූජාවේ දෙවැනි දිනට ආලෝක කිරීම ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අතින් සිදුවිය. එම අවස්ථාවට ගුවන් හ 21 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025