රජයේ වාහන අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතාට ඇප දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරිම පෙබරවාරි 27 වැනි දා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (13) නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ලක්මිණි ගිරියාගම මහත්මිය කළ ඉල්ලිම මත විනිසුරුවරිය එලෙස දින ලබාදුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල්ට ඇප දෙන්න බැරි තරමේ වරදක් නම් , මහා බැංකු මගඩි හොරාට එල්ලුම් ගස් යැවිය යුතුයි. (බ)