Transformers චිත්‍රපට මාලාවේ පස්වැන්න වන Transformers: The Last Knight චිත්‍රපටය ජුනි 23 වැනි එළිදැක්වීමට නියමිතව තිබේ. මයිකල්බේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත්‍රපටයේ ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලයට එක්කරනු ලැබීය. ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක වියදමකින් යුතු මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමුව තිබේ. එයට හේතුව වන්නේ මෙහි ප්‍රධාන එක පිළේ රොබෝවරුන් දෙදෙනෙක් වන බම්බල්බී සහ ඔප්ටිමස් ප්‍රියිම් එකිනෙකාට විරුද්ධව සටන් කිරීමයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd