අවුරුදු 10 කට අඩු සේවා කාලයක් සහිත ත්රිවිධ හමුදා හා පොලිස් ආබාධිත රණවරුවන් 1379 දෙනකුට විශ්රාම වැටුප් හිමිකම් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් 9 වැනිදා ඔවුන්ට සිය ප්රථම විශ්රාම වැටුප ලබාදුන් බවද විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
අවුරුදු 10 කට අඩු සේවා කාලයක් සහිත ත්රිවිධ හමුදා හා පොලිස් ආබාධිත රණවරුවන් 1379 දෙනකුට විශ්රාම වැටුප් හිමිකම් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් 9 වැනිදා ඔවුන්ට සිය ප්රථම විශ්රාම වැටුප ලබාදුන් බවද විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු දෙයක්. ඔවුන්ට අනිවාර්යෙන් ම හිමි විය යුතු දෙයක් (ම)
රණවිරුවන් කියන්නේ කාටද කියන එක ජනතාව වටහා ගතයුතුයි. ඔය ලේබල් එකට මුවාවෙලා අපරාධ කරන/කරපු අයත් ඉන්නවලු නේද? ජාතියට ආහාර සපයන දුප්පත් ගොවියන් අලි ඇතුන්ගේ පහරදීම් වලදී මියයන අවස්ථා තිබෙනවා. ඔවුන්ව `ගොවි විරුවන්` හැටියට හඳුන්වන්නේත් නැහැ. ඔවුන් වෙනුවෙන් කතා කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ! (නි)
රණවිරුවන්ට සළකන්න ඔවුන් උද්ඝෝෂණ කරන්න ඕනෑද. බලන්න දැන් ඔය ලබාදීලා තියෙන විදියෙත් විනිවිදභාවයක් තියේද කියලා. එයාලා ඉල්ලපු විදියට නොවෙයි දීලා තියෙන්නේ. ආයෙත් එයාලා පාරට බැස්සොත් ඔවුන් වැරදිකරුවෝ වෙයි. (නි)
බලකාමයෙන් අන්ද වුනු දේශපාලකයන්ට කඩේ යන අය දැනගන්න ඕනේ අගය කලයුතු දේවල් පක්ෂ බේදයකින් තොරව අගය කරන්න. (ර)
හොද වැඩක්. ඒවගේම කරනව නම් තවත් මේ වගේම හොද වැඩක් තියෙනවා. යුද්ධය නිසා ජීවිත අහිමිවූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන් වැන්දඹුවන් සිට නැවත විවාහ වූවිට අහිමිකරන විශ්රාම වැටුප නැවත ඔවුන්ටම ගෙවීමට ද කටයුතු කරන්න. (ර)
දැන්වත් උන්ගේ අගය තේරුනානම් ලොකු දෙයක්. රණ විරුවන්ව හැදින්වුනේ පරාජිතයෝ කියලනේ, (ර)
අවුරුදු 17 කට අධික කාලයක් යුධ හමුදා සේවය කල මගේ තාත්තට කෝ එතකොට විශ්රාම වැටුප්....? (ර)
ඉතාමත් විශිෂ්ට ක්රියාවක්. රණවිරුවෝ සදාකල් අපගේ මතකයෙන් නොමැකේ. (නි)