කිම් කාර්ඩිෂියන්ගේ නැගණීය වන කයිලි ජෙනර් මවක් වීමට සූදානම් වන පුවතක් වාර්තා වෙනවා. ව්‍යාපාරික කාන්තාවක් සහ නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනු ලැබූ ඇය 2014 වර්ෂයේදී ටයිගා නොහොත් මයිකල් රේ ස්ටීවන්ස් නම් රැප් ගායකයා සමග විවාහ විය. ඇය පිළිබඳව මෙවැනි පුවතක් වාර්තා කරනු ලබන්නේ ඇය සහ ටයිගා ප්‍රෂව හා නාරී වෛද්‍යවරයෙකු හමු වීමට ගිය නිසාවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd