සමාජ සේවා අදියුරු නගර කමිසුරු පුටුවට අනුරාධපුර හිටපු නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා උතුරු මැද පළාත් සමාජ සේවා අධ්යක්ෂ ලෙස උතුරුමැද ප්‍රධාන ලේකම් 22 June 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් යළි ජූලි 7 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මඩකලපු 22 June 2016
'නාවික හමුදාව පංගු පේරුවට වැඩ' පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියකුගේ ද උපදෙස් පරිදි පුද්ගලයන් පැහැර ගත් පිරිසකට එරෙහිව හා මිනිස් ජාවාරමේ යෙදු 22 June 2016
වකුගඩු ලෙඩේ තවත් ඇදේ වකුගඩු විකිණිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බව කියන ඉන්දිය ජාතිකයන් හත් දෙනා මිරිහාන රැදවුම් කඳවුරේ පොලිස් ආරක්ෂාව ඇතිව තව 22 June 2016
‘වන්ෂොට්ගේ හොට බිම ඇනෙන දිනය වැඩි ඈතක නෑ‘ මාදිවෙල තිබී හමුවූ ඩිෆෙන්ඩරයක් තමාගේ බව කියමින් රංජන් රාමනායක තමාට අපහාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහ 22 June 2016
කව්ද ලොක්කා? තවත් මාස දෙකකින් රටේ ලොකුම ආරක්ෂක හමුදාවක අධිපතිකම මාරැවෙනවලු. ඒ ගැන ආණ්ඩුවෙ ඉහළම තැන්වල රහස් කතා සිද්ධ වෙද්දි එළියේ පුටු හටන් ව 22 June 2016
එන්න එන්න HOT වෙන පරිනීති බොලිවුඩ් සිනමාවට පැමිණි මුල් කාලයේදී තරමක් තරබාරු සිරුරක් තිබු පරිනීති චොප්රා මේ වනවිට බොලිවුඩයේ සිටින සරාගිතම නිළිය බවට පත් 22 June 2016
නව ආරකින් වේදිකාගත වන 'ගිරිකුළු කාශ්‍යප' ආරියවංශ රණවීර රචනා කළ "ගිරිකුළු කාශ්‍යප" වේදිකා නාට්‍ය නිර්මාණය මේ මස 23 දා සවස 7.00ට ලයනල් වෙන්ටඩ් රඟහලේදී වේදිකාගත වීමට නියම 22 June 2016
‘ලෝක බැංකුවෙන් ණය අරං අධ්යක්ෂවරුන් රට යවලා‘ වතුර, විදුලිය ඇතුළු මූලික අවශතාවන් නැති පාසල් රැසක් තිබිය දී ඒවා සංවර්ධනය කරනවා වෙනුවට ලෝක බැංකුවෙන් ණය ගෙන කලාප අධ්‍යාපන අධ්‍යක 22 June 2016
හර්ෂණ - ශෂිකා මහ සම්මාන දිනති රාජ්‍ය සංගීත සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැ 22 June 2016
‘මෙරට යාන්ත්‍රණ එපා : ජාත්‍යන්තර යාන්ත්‍රණ හොඳයි‘ ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ පැවැත්වීමේ දී මෙරට සිදුව 22 June 2016
Tomorrowland නියෝජනය කිරීමේ අවස්ථාව ලාංකිකයින් දෙදෙනෙකුට ලොව විශාලතම ඉලෙක්ට්‍රොනික සංගීත උලෙළ වන "Tomorrowland" ජාත්‍යන්තර සංගීත උලෙළ නියෝජනය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍ර 22 June 2016
රිතෙක්ගේ අලුත්ම 'sex කොමඩිය' හාස්‍යමය චිත්‍රපටවල වැඩිපුර දකින්නට ලැබෙන නළුවෙකු වන රිතෙක් දේශ්මුක් රංගනයෙන් දායක වන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වන &quo 22 June 2016
කෝප් කමිටුව බෙහෙත් ගබඩාවකට පනී පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයෝ කැලණිය මගුරුවිල බෙහෙත් ගබඩාවක් අද (22) නිරීක්ෂණය කළහ. බෙහෙත් නිසි ක් 22 June 2016
පොලිස් පොතෙන් අනුරාධපුර නගරයේ දී යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔහු ගැන වාර්තාවක් ලබා ගැනීමට අනුරාධපුර රෝහලේ ප්& 22 June 2016
වෙද සංගමය තව පොටක එල්ලෙයි රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කොළඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් ඇරඹිය. මාරුවීම් ලබන වෛද්‍යවරුන 22 June 2016
බංගලි බැංකුවට පැන්න හැකරුන් අල්ලන්න සීඅයිඩිය දැල එළයි බංගලිදේශ මහ බැංකුවේ රහසිගත දත්ත ගබඩාවට බලෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවේ ශාලිකා ෆවුන්ඩේෂන් ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 20ක් බැර කළැයි කිය 22 June 2016
මේක වෙළඳ දැන්වීමක්.. බලන්නකෝ මෙය සැබවින්ම ලොව වේගවත්ම කාරයද යන්න නිශ්චිත නැතත් මේ වීඩියෝව මිනිසාගේ මනස සමග කරන ඉතා නිර්මාණශීලී ගිවිසුමක් බව සඳහන් කළ යුතු වෙනව 22 June 2016
දුම්රිය මීගමුවට පමණයි කොළඹ කොටුව සිට මීගමුව දක්වා ධාවනය වු දුම්රියක මැදිරි දෙකක් මීගමුව දුම්රිය ස්ථාන දෙවැනි වේදිකාවේ දී අද (22) පෙ 22 June 2016
ලක්සිරී විජේසිංහගෙන් අකුරු තුනක් අකුරුවලට සිර නොවූ හැඟුමක් ලෙසින් හඳුන්වා ඇති මෙම කෙටි චිත්‍රපටය පියෙකුගේ ආදරය මත දිවෙන්නක්. චිත්‍රපටයේ ඉතා සිනමාත්මක කාරණා අ 22 June 2016
මහේෂිගේ හොඳම යාළුවා කවුද කියලා දන්නවාද? මහේෂි මධුසංඛා කියන්නෙ තාරුණ්‍ය ආදරයක කරන රංගන ශිල්පියෙක් කියලා බොහෝ දෙනා දන්නවනේ. ඉතිං පසුගිය දවසක නිදහසේ ගෙදර ඉන්න වේලාවක මහ 22 June 2016
වැට් බද්ද එපා : ගම්පහ කඩ සාප්පු වසයි නව රජය පැන වූ වැට් බද්ද දරා ගත නොහැකි බවත් එයින් ව්‍යාපාර සුන් වී යන බවත් පවසමින් ගම්පහ වෙළෙන්දෝ කඩ සාප්පු වසා අද (22) නගරයේ උද්ඝෝෂණයක 22 June 2016
'කික්' දෙවැන්න 2018 වසරට 2014 වසරේදී තිරගත වූ "කික්" චිත්‍රපටයේ දෙවැනි නිෂ්පාදනය තවත් වසර දෙකකින් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව "සන්ටා බන්ටා 22 June 2016
කෝටියක කුඩු වැල්ලවත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අද (22) අලුයම වැල්ලවත්තේ දී හෙරොයින් මත්කුඩු කිලෝවක් , සුපිරි කාර් දෙකක් සමඟ සැකකරුවන් 22 June 2016
මහින්ද යළි දිවයිනට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දුත පිරිස ජපන් සංචාරය නිමා කර යළි දිවයිනට ළගා වු බව ගුවන් තොටුපළ ආර 22 June 2016
තායි සිනමා උලෙළ ශ්‍රී ලංකාවේ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලය විසින් පවත්වන ලද දෙවැනි තායි සිනමා උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර&ls 22 June 2016
දේශපාලන ග්‍රහ මාරැවක් අගෝසතු මාසෙ අන්තිම කාලෙ සිද්ධවෙනවය කියන අවුරැද්දෙ ප්‍රබලම ග්‍රහ මාරැව ගැන දේශපාලන නායකයන් දෙතුන් දෙනෙක් හොඳටම කලබල වෙලාලු. ම 22 June 2016
හොලිවුඩ් යන්න අකමැති අනුෂ්කා වර්තමාන බොලිවුඩයේ සුපිරිතම නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක වන අනුෂ්කා ෂර්මා පසුගියදා "කොයිමොයි" වෙබ් අඩවිය සමගින් එක්ව 22 June 2016
තවත් එක් බෝට්ටු තරගයක් නොවේ ඔබ Bosch Parade 2016 නමින් අන්තර්ජාලයේ සෙවුම් කළහොත් ඔබට මෙම වීඩියෝවේ අන්තර්ගත කාරණය සහ එහි විස්තර දැකගත හැකිවෙනවා. ජලය මත සිට විවිධවූ නිර්මා 22 June 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025