මේ වීඩියෝවේ සිටින මහලු මිනිසා මහපාරේ තබාගෙන පියානෝව වයන්නේ ඔහුගේ නැතිබැරිකම් වෙනුවෙනුයි. මේ නිවෙස් අහිමි මිනිසුන්ගේ හැකියාවන් ඔබම බලන්න. ඔවුන් තම හැකියාවන් මෙලෙස මහපාරේ අලෙවි කරන්නේ එදිනෙදා ජීවිතය වෙනුවෙනුයි.

 

රචින්ත ජයවර්ධන