අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයට පත් කළ කර්නල්වරයා ඉවත් කිරීමට ඇමැතිවරයා පැකිලෙන්නේ නම් ගුරු විදුහල්පති හා අධ්‍යාපන පරිපාලන සේවයේ සියලු වෘත්තිය සමිති ලබන සතියේ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයක් දියත් කරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව පවසයි.
අදාළ තනතුර සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ සුදුස්සන් දෙසීය දෙනෙකු පමණ සිටින බවත් ගමේ අයට තනතුරු ප්‍රදානය කිරීම යහපාලනයදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන නිලධාරින්ගේ වෘත්තිය සමිතියේ මාධ්‍ය ප්‍රකාශක නීල් අතුකෝරාල මහතා අද(14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමේ නෙවෙයි , ලගම ඥාතියා ... (ර)
වැඩවර්ජන නම් නැති දවසක් මේ රටේ නැහැනේ (නි)