මේ රෝද පුටුවේ සිටින කුඩා තරුණයා ඔබට පවසන්නේ ඔබේ උත්සාහය කිසිදා අත්නොහරින ලෙසයි. ඔහු එලෙස පවසන්නේ රෝද පුටුවෙන් නැග ආධාරක මතින් කකුල අද්ද අද්ද යමින් ෆුට්බෝල් ක්‍රීඩා කරන අතරතුරයි. මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ප්‍රබලයන් වන ස්ලාටන් ඊබ්‍රහමොවික් සහ පෝප් පොග්බාගේ හමුවත් සමග ඔහුගේ ජීවිතය වෙනස් වන්නේ එලෙසින්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd