කිලිනොච්චිය අම්බගාමම් හි කැළෑ ප‍්‍රදේශයක පිහිටි පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක තිබී පුපුරා නොගිය මෝටාර් උණ්ඩ තොගයක් අද(14) සොයාගත් බව ගුවන් හමුදාව කියයි.
ඒ අතර මිලිමීටර 120 පුපුරා නොගිය මෝටාර් උණ්ඩ හතරක් , මිලිමීටර 120 ආටි වර්ගයේ කාලතුවක්කු උණ්ඩයක් හා මෝටාර් උණ්ඩ බහාලූම් තොගයක් තිබූ බව ගුවන් හමුදාව පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරෙනවා සම්බන්ධන් හමුදා කඳවුරු සහ හමුදා සාමාජිකයන් උතුරු නැගෙනහිරින් ඉවත් කරගන්න හදන්නේ ඇයි කියලා. හංගපු ආයුධ හමුදාව අතට පත්වෙන්න කලින් එයාලගේ භාරයට අරගෙන අායෙත් සුදානම් වෙන්න (නි)