”සල්මන් ඛාන් ගැන මිනිස්සු හුඟක් තීරණ ගන්නවා. එයා මෙහෙමයි, එයා අරෙහෙමයි කියලා කොච්චර කිව්වත් එයාව හරියට දැන ගන්නකම් ඒ තීන්දු තීරණ වලංගු වෙන්නෙ නෑ.”
එසේ කියන්නේ ඬේසි ෂා ය. ඬේසි බොලිවුඩයට පා තැබුවේ සල්මන් ඛාන් සමග ”ජායි හෝ” චිත‍්‍රපටියේ රඟපාමිනි.
”මම ඉස්සර වෙලාම සල්මන්ට බය වුණා. මම හිතුවෙ එයා තරහින් ඉන්න, හැම වෙලාවෙම අනිත් අයට කඩා පනින කෙනෙක් කියලා. ඒත් පස්සෙ මම තේරුම් ගත්තා ඔහු එහෙම කෙනෙක් නෙමෙයි හුඟක් සුහදශීලි කෙනෙක් කියලා...” ඇය කියන්නීය.
”සල්මන් ඛාන් එක්ක ආයෙමත් රඟපාන්න කැමතිද....?” ඇගෙන් අසනු ලැබිණි.
”ඇත්තටම ඔව්.... මම කැමතියි.... ඒත් ඉතින් මොනවද සිද්ධවෙන්නෙ කියල බලාගෙන ඉඳිමු...” ඇය දෙකට දෙවාරේ පිළිතුරක් දුන්නාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd