ජෙලිෆිෂ් ලා අල්ලන මාළුන් ජෙලි ෆිෂ්ලා යනු දකින්නට සුන්දර මාළුන් විශේෂයක් වුවත් ඔවුන් සමහරකගේ ඇති විස සහිත බව නිසා මිනිසුන් තරමක බියක් දක්වනවා. මෙම මාළුවා ජෙ 24 July 2016
ආයෙත් රඟපාන්න ආවේ අවුරුදු දෙකකට පස්සෙ එදා හැන්දෑව ටෙලිවෘතාන්තයේ උදුලාවතී නමින් ගැමි චරිතයක් රඟපෑ නිසා ඇයට සම්මානයකුත් හිමිවුණා. ඒ වගේම සමනළ කඳවුර වෘතාන්තයේ රඟපෑ චර 24 July 2016
“මතින් තොර රටක් තැනීම රජයේ අරමුණයි“ දුම්කොළ සහ මධ්‍යසාරවලින් ලැබෙන ආදායමෙන් මහා භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් රටේ ජනතාව සෞඛ්‍ය ස 23 July 2016
පොලිස් මුදලාලිට ගජමුතු විකුණයි මීගලෑවේ දී ගජමුතු 2 ක් රුපියල් ලක්ෂ 18 කට විකිණීමට ගිය දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මීගලෑව පොලිස් ස්ථානාධිපති ව්& 23 July 2016
'Warcraft' ආදායම් අතරට ජුනි මස 10 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ආරම්භ කෙරුණු, ෆැන්ටසි ශානරයේ චිත්‍රපටයක් ලෙස සැලකෙන "Warcraft" මේ වනවිට ඇඩො.මිලියන 450කට ආස 23 July 2016
බර බරේට බරක් මොරටුව පැත්තෙ ඉන්න අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුගේ නිවසේ ප්‍රශ්නයක් පිළිබඳව නිරාකරණය කරගන්නට ඒ පැත්තෙ තිබෙන නගර සභාවකට ගියාලු. 23 July 2016
අමුතු විදියෙ කලා ප්‍රදර්ශන කලා ප්‍රදර්ශන කියන්නෙ අපි සැවොම ජීවිතයේ එක් වරක් හෝ නරඹා ඇති දෙයක්. නමුත් මේ වාර්තා කරන ආකාරයේ කලා ප්‍රදර්ශනයක් නම් දැකගැනීම කෙසේ 23 July 2016
නැහැ මම ඇඬුවෙ නැහැ අසීමිතක ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ සාර්ථක ලෙස තිරගතවන ප්‍රියන්ත කොළඹගේ සිනමා නිර්මාණය &ආදරණීය කතාවක්* එළඹෙන සිකුරාදා, 23 July 2016
ලක්ෂ 30 ක කේරළ ගංජා සමඟ 3 ක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ගෙන එන ලදැයි කියන කේරළ ගංජා කළුතර හා අවට ප්‍රදේශ වලට බෙදා හරිමින් සි 23 July 2016
උයන්ගොඩට නිර්මාල්ට පලා බෙදයි ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහත්වරුන් ඉවත් කරමින් අධ්‍යාපන අම 23 July 2016
“ජනතාව කියනවා නම් ගෙදර යනවා“ ජනතාව පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ඒ සඳහා සූදානම් බවත් හොරා කෑමට බලයට එන්න හදන අය පාරට බැස ආණ්ඩුවට කෑ ගැසුවට ආණ්ඩුව ගෙදර යන 23 July 2016
‘යාපනය ගැටුම එකමුතුකමට පහරක්‘ යාපනය විශ්ව විද්‍යාලයයේ ඇති වූ ගැටුම අන්තවාදී ක්‍රියාවක් නොව බහුවාදයට එල්ල වූ ප්‍රහාරයක් යැයි ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ 23 July 2016
පෙම්වතිය පුදුම කරවන්න ඇඳි ඇඳුමෙන්ම කූඩුවට. තම පෙම්වතිය පිටරට සිට එනතුරු බුර්කාවක් වැනි ඇඳුමක් ඇඳගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ මගීන් පැමිණීමේ දොරටුව ප්‍රදේ 23 July 2016
සැන්ඩ්‍රා බුලොක්ට විවාහ නොවීමට තර්ජනයක් මේ වනවිට පෙම් සබඳතාවයක් පවතින ජනප්‍රිය චිත්‍රපට නිළි සැන්ඩ්‍රා බුලොක් සහ ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල් විවාහ නොවිය යුතු බ 23 July 2016
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්ගේ වැඩ අත්හිටුවයි මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මියගේ සේවය අධිකරණ සේවා කොමිසම් සබාව මගින් අත්හි 23 July 2016
ටෙස්ට් තරග නැති නිසා ආදරය වැඩිවුණා මංජුලා කොහොමද ඉතින් ජීවිතේ? ජීවිතය ඉතා හොඳින් සතුටින් ගෙවනවා. පොඩි අයගේ වැඩත් එක්ක කාලය ගතවෙනවා දැනෙන්නෙම නැතුව. 23 July 2016
කොළඹට පැය 12 ක් වතුර නෑ කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (23) මධ්‍යහන 12.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කාලය තුළ ජලය කප්පාදු කරන බව එම මණ්ඩලය කියයි. කෝට්ටේ මහ නගර ස 23 July 2016
"යහපාලනයට මුවා වී වැරදි කරන්න ඉඩක් නෑ" යහපාලන නාම පුවරුවට මුවා වී වැරදි කිරීමට දේශපාලනඥයින්ට හෝ රාජ්‍ය නිළධාරින්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 23 July 2016
වීදුරු වැඩ ග්‍රෙග් ඕවන් යනු වීදුරු නිර්මාණ සකසන්නෙකු සහ මූර්ති ශිල්පියෙකි. ඩෙන්මාකයේ වීදුරු නිපදවන කාමරයක ඔහු මෙම නිර්මාණයන් ඉදිකිරීම අරඹන 23 July 2016
බැඳීමෙ හොඳකමට විරේක වෙලා තරමක් මැදිවියේ පසුවන කලා ශිල්පියෙක් ඔහුගේ නෝනට බෙහෙත් ගන්න එක්ක ගියාලු කිරිඳිවැල පැත්තෙ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් ගායට. නෝනට තියෙ 23 July 2016
පිටසක්වළ ලෝකයක් විශ්වාස කරන සැල්ඩානා තමන්ට පිටසක්වළ ජීවීන් ගැන විශ්වාසයක් තියෙන බව පසුගිය සතියේ ජනප්‍රිය චිත්‍රපට නිළියක වන සූ සැල්ඩානා පැවසුවාය. එසේම ඇතැම් තාරක 23 July 2016
ලුණූගල සතොසේ හාල් කිලෝ 417ක් ගිනි තියයි ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යයාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනූව කළ මෙහෙයුමක දී ලුණුග 23 July 2016
චරිත ඉල්ලගෙන මළ ගෙදර ඇවිත් පසුගිය දවසක අපේ ජනප්‍රිය සිනමාවේදියෙකුගේ ආදරණීය මාමණ්ඩිය මෙලොවින් සමුගත්තා. ඔහුගේ පිය බිරිඳත් චිත්‍රපට නිෂ්පාදිකාවක් නිසා ක්ෂ 23 July 2016
එමා වොට්සන් විවාහ කර ගැනීමට උත්සාහ කළ මයිකල් ජැක්සන් අප අතරින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ට එකොළොස් හැවිරිදි එමා වොට්සන් සමග විවාහ වීමට අවශ්‍ය කළ බව පසුගිය සතියේදී අනා 23 July 2016
ටයිම්ලැප්ස් ක්‍රමයට දිරාපත් වන ආහාර මේ කියන්න යන්නෙ අමුතු ආරක වීඩියෝ තියෙන යූටියුබ් චැනලයක් ගැනයි. ටයිම්ලැප්ස් ආකාරයේ වීඩියෝ ඇති මෙම යූටියුබ් චැනලයේ වීඩියෝවල අරමුණ ව 23 July 2016
ඇමෙරිකාවෙන් සචිනිට පදක්කම් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 2016 ලෝක ප්‍රාසාංගික කලා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු ජනප්‍රිය රංගන ශ 23 July 2016
මමයි මහත්තයි ගීතය අහලා අපිට රසවිදින්න පුළුවන් ගීත තමයි කරන්නේ කොහොමද මේ දවස්වල ජීවිතේ? ජීවිතේ සතුටින් හොඳින් ගත කරනවා. පුතාලා දෙන්නගේ වැඩයි, සති අන්තයේ තියෙන එළිමහන් හා ගෘහස්ත ප්‍ර 23 July 2016
‘අපි ඩීල් දාලා නෑ‘ මහින්ද රාජපක්ෂ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට කිසිදු තර්ජනයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත 22 July 2016
සූරියවැව ‘ලැබ්‘ එකෙන් පිරිමියෙක් ගැබ් ගන්වයි සූරියවැව නගරයේ පිරිමියකු (35) ගැබ් ගෙන ඇති බවට පෞද්ගලික පරීක්ෂණ වාර්තාවක් දී ඇතැයි සූරියවැව රෝහලෙන් වාර්තා විය. වෛද්‍ය නිර්දේශ ම 22 July 2016
පාර්ලිමේන්තුවට එරෙහිව නීතිඥයකු උසාවි යයි අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු නිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කර 22 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025