කොකේන් ගැන උසාවිය රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි ඔරුගොඩ වත්තේ රේගු අංගනයෙන් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 301 ග්‍රෑම් 235 පිළිබඳව රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත 25 July 2016
චතුරිකාගේ ජීවිතය වෙනස් කරපු 'සූරිය දරුවෝ' සිනමාව, ටෙලිනාට්‍ය මෙන්ම වේදිකාවේද සිය රංගන ප්‍රතිභාව පෙන්නුම් කළ චතුරිකා පීරිස් කලා ක්ෂේත්රය බැබළ වූ තාරකාවක්. පේ 25 July 2016
‘යාපන සරසවියේ පීඨ දෙකකට සිංහල සිසුන් ඇවිත්‘ යාපන විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨවලට සිංහල සිසුන් කිහිපදෙනකු පැමිණ ඇති බව එහි පීඨාධිපති මහාචාර්ය වෙල්නම්බි කියයි. ප 25 July 2016
සෙලින්කෝ නඩුවක සැකකාරිය වසර හතකට පසු අල්ලයි සෙලින්කෝ අනුබද්ධ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් හතළිස් තුන් ලක්ෂයක් වංචා කළැයි සිසිලියා කොතලාවල සමග 25 July 2016
'ප්‍රිස්මා' පිස්සුව ඇති බොලිවුඩ් නළු නිළියන් අද ලංකාවේ මෙන්ම බොලිවුඩයේ ව්‍යාප්ත වී ඇති සෙල්ෆිවල අලුත්ම දේ තමයි මේ "ප්‍රිස්මා" ඇප් එක. ඇපල් දුරකථන භාවිතා කරන අය සඳහා ලබාද 25 July 2016
පොරොන්දම් හරියට හරි : යහපාලන මගුල කැඩෙන් නෑ රනිල් මෛත්‍රී මගුල අවුරුදු 5 ක් යන තුරු කැඩෙන් නෑ. සියලුම කරුණු කාරණා ගැලපෙනවා. එම යහපාලන මගුල කඩන්නට ගන්නා උත්සාහය කවදාවත් හරියන් 25 July 2016
ස්වසන රෝග මට්ටුකරන භෞත චිකිත්සාව (බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක සහ වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ජාලිය උඩුවැල්ල) ශ්වාස නාළ පද්ධතිය හා සම්බ 25 July 2016
මිනුවන්ගොඩට නව මහේස්ත්‍රාත්වරියක් මිනුවන්ගොඩ නව ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සිලනි චතුරංති පෙරේරා මහත්මිය පත් කළ බව අධිකරණ සේවා කොමිසම කියයි. පස 25 July 2016
ලක් බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි සිය ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස 25 July 2016
ශි්රයන්ත කුසුම් ගැන මෙතෙක් නොකී කතාවක් රංගනයට කැපවූ ජීවිතය සමග ගෙවෙන දවස් අතරේ මේ ප්‍රවීණ රංග ශිල්පියා මේ දිනවල අපට හමුවන්නේ සීතල ගිනිදැල් (ජාතික රූපවාහිනිය), උරුමක 25 July 2016
බොන්න වතුර ඉල්ලා වාහනත් නවත්තයි රිදීගම ජනතාවට පානීය ජලය ඉල්ලා ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක් ඇරඹුහ. මේ හේතුවෙන් මාතර - කතරගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇතැයි 25 July 2016
හිටපු ලොතරැයි ලොක්කෙකුට බර ඇප : රට යන්නත් බෑ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් හා දූෂණ කොමිසම විසින් පැවරූ නඩු 3ක් අද (25) විභාග විය. 2014 නොව 25 July 2016
නාමල්ට එරෙහි නඩුව අද අල්ලස් කොමිසමේ විමර්ශනවලට සහාය නොදැක්වීමෙන් කොමිසමට අපහාස කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරම 25 July 2016
'Kriti' කෙටි චිත්‍රපටයට ඉහළ ප්‍රතිචාර ජුනි මාසයේ 22 වැනිදා එළිදැක්වූ කෙටි චිත්‍රපටයක් වන %ක්රිටී^ කෙටි චිත්‍රපටය මේ වනවිට යූටියුබ් ජාලය තුළ ඉහළ ප්‍රතිචාර ලබමින් ප 25 July 2016
මරුවා සමගයි වාසේ යාල වනෝද්‍යානයේ නියඟත් සමඟ වන සත්තු ද දිය සොයා යති. බොහෝ දියමංකඩ මුවන් ගෝනුන් වැනි සතුන්ගේ මරු කපොල්ලක් වී ඇත. දිවියන් කිඹුලන් වැනි 25 July 2016
දෙවැනි මහවැලියෙන් හෙක්ටයාර 82000කට දියවර රුපියල් කෝටි 4814500ක් වියදමින් මොරගහකන්ද කළු ගඟ ජලාශයයක් ඉදි කිරීමට තවත් සංවර්ණමය පියවරක් අද ඇරැඹිණි. මහවැලියෙන් පසුව ඉදි කළ මෙම ව් 25 July 2016
තරු තාත්තලාගේ තරු දියණියෝ සනෝජා බිබිලේ 1952 දී බී.ඒ.ඩබ්. ජයමාන්නගේ "උමතු විශ්වාසය" චිත්‍රපටයේ රංගන ශිල්පියකු ලෙස සිනමාවට අවතීර්ණ වූ මහනුව 25 July 2016
වෙරුගල් කැලයෙන් ඉපැරණි ලෙන් හමුවෙයි නැගෙනහිර පළාතේ වෙරුගල් හෙවත් ඊච්චලම්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ කැලෑවකින් කටාරම් කෙටූ බ්රාහ්මීය අකෂර සහිත ගල්ලෙන් 25 July 2016
විශ්‍රාමික රණවිරුවෝ දුක කියති තමනට තිබූ සුබ සාධන කපා හැර ඇතැයිද ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය අවසන් කිරීමට කැපවූ රණවිරුවන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප කපා හැර ඇත 25 July 2016
තරු හතේ වින්දන අවකාශ මැවූ හිරාන් රසවින්දනය යනුවෙන් හඳුන්වන්නේ කලාව සහ ඒ ආශ්‍රිතව ඇති අංශ පමණක් නොවේ. ජීවිතය රසවිඳින්නට ඇති හැකියාවද රසවින්දනයේ කොටසකි. කවුරුත් දන 25 July 2016
මයුර උද්‍යානයේ ධවල මන්දිරය ඒ හැන්දෑවේ ලස්සන පැහැදිලි අහසක් තිබුණා. ඒ අහස දිහා අපි බලාගෙන හිටියේ ලස්සන මාලිගයක විසල් සඳළුතලයක ඉඳගෙන. ඒ සඳළුතලයේ ඉඳන් බලද්දි 25 July 2016
Ice Age: Collision Course දැන් ඊ.ඒ.පී මණ්ඩලයේ "අයිස් ඒජ්" චිත්‍රපට මාලාවේ හයවැන්න වන Ice Age: Collision Course චිත්‍රපට ජූලි 22 වැනිදා ලොව පුරා සමගාමීව මෙරටේදීද එළිදැක්වුණි. ඇමෙරිකානු 25 July 2016
අපේම හෝටලේ කෑම ටික අපිම හදාගෙන කාලා අපිම බිලත් ගෙවල අපිම රසයි කියලත් කියනවා මැක්බර්ත් නාට්‍යයේ අධ්යක්ෂ සමිත් රවිහාර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමිත් රවිහාර මණ්ඩලදේව සරසවි භූම 25 July 2016
අලුත්ම බයිසිකලේ මේ හඳුන්වාදෙන බයිසිකල් නිමැවුම සාර්ථකම බයිසිකල් නිමැවුමක් ලෙස හැඳින්විය හැක. එය ඉතා සරලය. ආකර්ෂණීයය. පැදයාමටද පහසුය. රාත්‍රියටද ක 25 July 2016
ඇඟ කෙට්ටු කිරීමට දුම් පානය කරන මිලා හොලිවුඩ් නිළි මිලා කුනිස් ඇඟ කෙට්ටු කර ගන්න අමුතු ක්‍රමයක් භාවිත කරනවාලු. සාමාන්‍ය‘යෙන් ඇය දුම් පානය කරන අතර, ඊට වඩා වැඩි ප්&zwj 25 July 2016
රංගන ශිල්පිනියක් වුණාම හොඳ නරක හැමදෙයක්ම බාරගන්න ඕනේ නිරූපණ ක්ෂේත්රයෙන් පුංචි තිරයට පැමිණි ඇය රිතූ ආකර්ෂා. "හිරු තනිවෙලා" ටෙලිනාට්‍ය තුළින් පුංචි තිරයට පැමිණි ඇය මේ දිනවල 25 July 2016
මරුවා මෝටර් රථයෙන් එයි අත්තනගල්ල පහල මදුරුපිටියේ දි අද (24) සවස මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇතැ 24 July 2016
‘මුරලිගෙන් අලුත් දුස්රාවක්‘ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන වෝන්-මුරලි කුසලාන ක්‍රිකට් තරඟයට දින දෙකක් තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩ 24 July 2016
‘සංහිඳියාව පාසලෙන් පටන් ගත යුතුයි‘ රටේ ජාතික සමගිය සහෝදරත්වය සංහිඳියාව ඇති කිරීම පාසල් දරුවන් හරහා කළ යුතු බවත් රටේ ජීවත්වන සියලු ජනතාවගේ සහෝදරත්වය සමගිය විශ්වාසය ඇ 24 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025