‘රිලාගල ගල් අධිවේගෙට ගන්න එපාලු‘ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉතිරි වැඩකටයුතු සඳහා රිලාගල යාය කඳුවැටියේ කල් කැඩීමට තරයේ විරුද්ධ වන බව රිලාගල යාය සුරැකීමේ එකමුතුවේ ලේක 26 July 2016
බණ්ඩාරගමදී දොඹකරය කරණමක් ගසයි බණ්ඩාරගම සමුපකාර ගොඩනැගිල්ල අසල දී අද (26) පස්වරුවේ දොඹකරයක් අනතුරට ලක්වීමෙන් රියදුරු තුවාල ලැබූ බව පොලිසිය කියයි. ඉදිකිරී 26 July 2016
‘පාද යාත්‍රාව බංකළොත් දේශපාලනඥයන්ගේ වැඩක්‘ මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය අරඹන්නට යන පාද යාත්‍රාවට අනුබල දෙන ආකාරයෙන් කිසිම ප්‍රකාශයක් මෛත්‍රීපාල සිර 26 July 2016
‘ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් බෑ : මුරලිගේ තීරණයේ දෙපැත්තක් තියෙනවා‘ තමන් ක්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බවත් අපේ රටේ ක්&zw 26 July 2016
උපුල්-ගුණසේන හබේ දකුණු සබේ දකුණු පළාත් ධීවර ඇමැතිකමින් ඩී වී උපුල් ඉවත් කර එච් ඩබ්ලිව් ගුණසේන පත් කිරීමට එරෙහිව සන්ධානයේ පළාත් මන්ත්‍රීන් පිරිසක් පළාත් සභා 26 July 2016
එට්කා ගිවිසුම දෙසැම්බරයේ ඉන්දියාව සමඟ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) මේ වසර අවසානයේ අත්සන් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති 26 July 2016
ගීතා රටවල් දෙකක පුරවැසියකු බව වැලිඅමුණ කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය සිය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අත්හළ බවට කිසිදු ලියකියවිල්ලක් මෙතෙක් ඉදිරිපත් 26 July 2016
පෝර්ට් සිටියේ නම වෙනස් කරයි කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට මූල්‍ය නගරය ලෙස හඳුන්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් සේවා අමාත්‍ය හරීන් ප් 26 July 2016
උතුරු මැද සබේ උණුසුම් වෙයි උතුරු මැද පළාත් සභාවේ මාසික රැස්විම ගාලගෝට්ටි සහ උණුසුම් වාද විවාද මධ්‍යයේ පවත්වා ගෙන යා නොහැකිව අද(26) විනාඩි හතලිහකින් අවසන් කි 26 July 2016
‘දුම්වැටි බද්ද ඉහළ දැමීම හොඳයි‘ මධ්‍යසාර හා දුම්වැටි භාවිතය වැළැක්වීම සදහා රජය ගන්නා ඕනෑම සාධනීය පියවරක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව රජයේ වෛද්‍ය නි 26 July 2016
පරිසර නාශකයන් ජිනීවා ගෙනයන්න හදයි ශ්‍රී ලංකාවේ දිගින් දිගටම සිදු කරන පරිසර විනාශය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට පැමිණිලි කළ බවත්, තවදුරටත් පරිසර හානි සිදු වන්නේ නම් ජි 26 July 2016
පාද යාත්‍රාවට කොමියුනිස්ට් පක්ෂයේ කඹ ඇදිල්ලක් ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කරන ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක් නොවන බව එම පක්ෂයේ ලේකම් හිටප 26 July 2016
‘රණවිරු විශ්‍රාම වැටුපට ජනපතිගෙන් විසඳුමක්‘ වසර 12ක් නොසපුරා වෛද්‍ය හේතු මත විශ්‍රාම ගිය රණවිරුවන්ට යෝජිත විශ්‍රාම වැටුප පිළිබඳ ගැටලුව මාස තුනක දී විසඳීමට ජනපති මෛත්‍රිපා 26 July 2016
ඔන්ලයින් විභාග අගෝස්තු ඇරඹේ දකුණු කොරියා ධීවර හා නිෂ්පාදන අංශ රැකියා සඳහාවන ඔන්ලයින් විභාග පිළිවෙළින් අගෝස්තු 9 හා ඔක්තෝබර් 1 සහ 2 දිනයන්හි පැවැත්වීමට නියමිතය. 26 July 2016
බන්සාලිගේ 'පද්මාවතී' චිත්‍රපටයට දීපිකා මේ වනවිට රූපගත කිරීමට සියල්ල සූදානම් කොට ඇති සංජය ලීලා බන්සලිගේ අලුත්ම චිත්‍රපටය වූ "පද්මාවති" චිත්‍රපටය සඳහා දිපීකා පදුක 26 July 2016
කැලණි සිසුන්ට ඇප සිසුවියකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දින 75ක් රිමාන්ඩ් භාරයේ සිටි කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසු සිසුවියන් අට දෙනා 26 July 2016
නරක්වූ සිල්ලර බඩු තොගයක් වත්තල ගබඩාවක කල්ඉකුත් වූ සහ නරක් වූ සහල්, හාල්මැස්සන් ඇතුළු සිල්ලර බඩු තොගයක් සමග වත්තල පල්ලිය පාරේ ගබඩාවක් වැටලීමට ගම්පහ පාරිබෝගික අධිකාරිය ස 26 July 2016
ගොවිජන සම්මේලනය මානව හිමිකම් යයි කුරුණෑගල හක්වටුනා ජලාශයට මායිම්ව ඇති කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ වල් අලින්ගෙන් බේරීමට ඇති ආරක්ෂිත අලි වැට ඉවත් කර එය කිලෝමීටරයක් පම 26 July 2016
මහින්දෙට රජයෙන් කෝටි 15ක් ගාල්ල මහින්ද විද්‍යාලයයේ සංවර්ධන කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමක් මත රුපියල් ලක්ෂ 1500ක මුදලක් ලබාදීමට මුදල් අමාත 26 July 2016
‘මහින්ද කාලේ වැරදි දැන් අහන්න බෑ‘ වත්මන් රජය බලයට පත්වී අවුරුද්කුත් මාස හතකට පසු පසුගිය රජයේ වැරදි ගැන ප්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන්ට හෝ පුරවැසියන්ටවත් අයිතියක් 26 July 2016
ගායනයට මෙන්ම රංගනයට දස්කම් පාන දිමුතු ගායන ශිල්පියෙකු ලෙස ක්ෂේත්රයට පිවිසි වූ ඔහු දිමුතු තරංග වෙයි. ක්ෂේත්රය තුළ දිගු ගමනක් යෑමට ඔහුගේ බලාපොරොත්තුවයි. මේ ඒ පිළිබ 26 July 2016
සල්මාන් නිවසේ පැවති ලුලියාගේ උපන් දිනය මේ වනවිට බොලිවුඩයේ නිතර කතා බහට ලක්වන රුමේනියානු නිරූපිකා ලුලියා වැන්තර්ගේ 36 වැනි උපන්දිනය පසුගියදා සල්මාන් ඛාන්ගේ මුම්බායි න 26 July 2016
මේ සියල්ල සිදුකරන්නේ හැකියාවෙන් සහ පුහුණුවෙන්ද? පාපන්දු තරගයක් නරඹන ඔබට එය දුටු විගස හැඟෙන්නේ කුමක්ද? මේ මිනිසුන් මේ සියල්ල සිදුකරන්නේ හැකියාවෙන් සහ පුහුණුවෙන්ද? නැතිනම් මොවුන් 26 July 2016
දුමින්දගේ නඩුවක් කල් යයි සාධාරණ හේතුවක් නොදක්වා සිය වත්කම් බැරකම් අවුරුදු තුනක් තිස්සේ ප්‍රකාශ නොකළ බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හිටපු මන්ත්&z 26 July 2016
සෝභිත හිමිගේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනක 26 July 2016
17 කොන්දොස්තර රියදුරාට ගහලා බණ්ඩාරගම කිඳෙල්පිටිය හන්දියේ දී පෞද්ගලික බසයක කොන්දොස්තර (17) ලංගම බසයකට අලාබ හානිකර රියදුරාට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බ 26 July 2016
කසුන් කෑලි බංගලි වැසියා සුන්කරයි රුපියල් පනස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රන් කැබලි 11ක් ගමන් මල්ලේ සඟවාගෙන බංගලාදේශය බලා යෑමට ආ බංගලාදේශ ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත 26 July 2016
යාපන සිසුන් හත් දෙනකුට නොතීසි යාපනය සරසවි ගැටුමට මැදි වූ බව කියන සිසුන් හත් දෙනකුට සැප්තැම්බර පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ් 26 July 2016
සොරා මගුල් ගෙදර සුද්ද කරයි දකුණු කොරියාවේ රැකියාව කර පැමිණි අයකුගේ පානදුර මොරොන්තුඩුවේ දී මංගල උත්සවය පැවැති දිනයේ රාත්‍රීයේ සොරකු මනාලයාගේ පියාගේ කාමරයට 26 July 2016
පාස්පෝට් කන්තෝරු වැසිකිළියට යන්නේ බලාගෙනයි ඩුබායි රැකියාවකට යෑම සඳහා විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට පුංචි බොරැල්ලේ ආගමන විගමන කන්තෝරුවට ආ කතකගේ අත් බෑගය වැසිකිළියේ හුළං කව 26 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025