(ජවුෆර්කාන්)
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් වැඩ බලන විනිසුරු එම්.අයි.එම්.රිස්වි මහතා නියෝග කළේය. සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මහතා රිමාන්ඩ් ගත කරනු ලැබුවේ 36 වැනි වතාවට යි.
මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිල්ලයාන් ඇතුළු තුන් දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd