(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම, රයිගම පැවැති සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය බණ්ඩාරගම පොලිසියේ සැරයන්වරයකු පිහි ප්‍රහාරයකට ලක්ව හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
සැරයන්වරයාගේ පපුවට හා උදරයට පිහි පහර දෙකක් එල්ලවී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හොරණ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ සිසුවකු ඇතුළු අට දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගීත සංදර්ශන නම් මේවත් අනිවාර්යයි. අරක්කු, කසිප්පු, කුඩු, ගංජා රජ කරන තැන් මේවා. එන්නේ සංගීතය රස විදින්න නෙමෙයි. ෆන් ගන්න. අන්තිමෙදේ ගුටි කෙලියක්, පිහි ඇනුමක්. පොලිසිය මේවට අවසර නොදිය යුතුයි. ශාලා ඇතුලේ පුටුවල වාඩි වී නම් කමක් නැහැ.

මමනම් වලියක සද්දේ ඇහුනත් මාරුවෙලා යනවා.නැත්නම් මේ වගේ අහකයන තොප්පි දාගන්න තමයි වෙන්නේ අනුන්ගේ ගොන්කම් වලට අපි මොකටද වන්දි ගෙවන්නේ.
ගැටුම බේරන්න කියල කියන්නේ පොලිසියේ ලැජ්ජාව වහගන්න. සංගීත සංදර්ශනය තිබුන තැන ඉදල පිහිය අනුමාන වුන තැනට කිලෝමීටරයකට වැඩ දුරයි. පොලිස් නිලදාරියාගේ පරණ තරහකට ඇනල තියෙන්නේ කියල ගමේ අය කියනවා.