රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.
නිතිපති වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මහතා අධිකරණයට කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා ගැන කරනු ලබන විමර්ශනය අප්‍රේල් මස 21 දා අවසන් කරන බවයි.
තාජුඩීන්ගේ පළමු මරණ පරික්ෂණයෙන් පසු අස්ථි කොටස් අස්ථාන ගත කිරිම සහ පළමු මරණ පරික්ෂණයේ දී සිදු වුවායි කියන අවභාවිතය සම්බන්ධව පරික්ෂණ සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පව් මිහිරිය මී සේ.....ඇස්වාට්ටුව ළඟ හෝටලේ කාගේද?
වගකිවයුතු නිල ඇඳුමක් දමාගෙන ජනතා සේවයට කැපවූ පොලිස් නිලධාරියෙක් අවනීතිකව රාජකාරී කිරීම තරම් අශිෂ්ට දෙයක් තවත් නොමැත . මොහුට මේ විදියට දඬුවම් ගෙවන්න ලැබීම නිසාවෙන් කව්රුන් උරණ වෙනවානම් ඔවුන් ජාතිද්‍රෝහියෝ කියා මම කියමි .