පොලිස් පොතෙන් දිඹුලාගල, කුඩාවැව දී සිය නැන්දම්මා (62) කපා කොටා ඝාතනය කළ බව කියන අයකු (40) පොලිසියට බාරවූ බව අරලගංවිල පොලිසිය කියයි. රාවණා දියඇල්ලේ 24 July 2016
මන්ත්‍රී වසන්තගෙන් ආණ්ඩුවට රතු එළියක් පසුගිය රජයේ හා වත්මන් රජයේ දූෂිතයින්ට දඬුවම් ලබාදෙන්නේ නැතිනම් ඊට එරෙහිව ජනතාව සමඟ පාරට බසින්නට සූදානම් යැයි දූෂණ විරෝධී හඬ සංව 24 July 2016
‘හොරුන් නොරකින බව මෛත්‍රී කියයි‘ හොරකමට වංචාවට මගෙන් සහයෝගයක් නෑ. අද දේශපාලනය අවශ්‍ය මහත්වරුන් බවත් ජනපති කීවේය. ධර්මසිරි සේනානායක යනු මහත්මයකු බවත් නමුත් එම මහත් 24 July 2016
නීතිවේදියා එකක් කියයි : ව්‍යාපාරිකයා තව එකක් කියයි රුපියල් ලක්ෂ 85ක ඉඩම් ගනුදෙනුවකදී තම කොමිස් මුදල නොදුන්නැයි කළුතර දී ව්‍යාපාරිකයකු විසින් පසුගිය 28 වැනිදා නීතිවේදියකු හා ඔහුගේ 24 July 2016
සරණාගතයා ආබාධිත තරුණියක අසරණ කරයි තමිල්නාඩුවේ කොයින්බතූර් සරණාගත කඳවුරක සිටි උතුරේ ශ්‍රී ලාංකිකයකු එම කඳවුරේම මන්ද මානසික තරුණියකට (32) කාලයක් තිස්සේ බලහත්කාරකම් ක 24 July 2016
පාරිසරික ගොවිතැනට අලුත් මහදුරෙක් සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාර්ය ආචාර්ය ප්‍රියන්ත යාපා මහතා මෙරට ප්‍රථම පාරිසරික කෘෂි කර්මාන්ත විෂය පිළිබඳ මාහාචා 24 July 2016
පුෂ්පා චිත්‍රපටයට නයෝමි වොට්ස් තෝරාගැනේ ලේඛිකාවක වූ ඩෙන්මාර්ක ජාතික විලාසිතා නිර්මාණකරන ශිල්පිනියක වන ඉන්ගර් සොල්බර්ග්ගේ වසර පහළොවක ඉන්දීය අත්දැකීම් රැගත් “පුෂ 24 July 2016
අත නොකපා එළවළු කපන්න සරල ගැජට් එකක් වන මෙම පීලරය මගින් ශරීරයට හානි කරනොගෙන, කාලය ඉතිරි කරගෙන ඉතා සූක්ෂම ලෙස එළවළු සහ පලතුරු කැපීමට හැකියාව ඇති බව මේ වීඩි 24 July 2016
වත්මන් සුභාවිත ගීතය 'රෑ අහසක්' වගේ අඳුරු යුගයක රාජ්‍ය සංගීත උළෙල ඉකුත්දා නිමාවට පත්විය. එම උළෙලින් සම්මානයට පාත්‍ර වූ කෘති ගායක ගායිකාවන් මෙන්ම ගීත රචකයන් සහ සංගීත අධ්‍ය 24 July 2016
මධුරි ඩික්සිත්ගේ වසර තිහක් මිනිත්තු තුනකින් Rithmaya Dance කණ්ඩායමේ නිර්මාණයක් වන මෙම නැටුම ඉන්දීය සුප්‍රකට නිළි මධුරි ඩික්සිත්ගේ වසර තිහක රංගන දිවිය මිනිත්තු තුනකට කැටිකළ අවස්ථාවක 24 July 2016
මහබෝ මළුව සුදු සේලෙන් වැසී ඇතේ : සුවඳ හමයි දස අතේ ශාන්ති පදනම මගින් 27 වැනි වරටත් සංවිධානය කරන ලද පිච්චමල් පුජාව අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්විණි. අටමස්ථානා 24 July 2016
යෙන් නෝට්ටුවෙන් රුවල් ඔරුවට තල්ලුවක් ගාල්ල වරාය සංචාරක රුවල් ඔරු නවත්වන ස්ථානයක් හා මගී නැව් පැමිණෙන වරායක් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ජපන් අරමුදල් යෙදවීම සම්බන්ධයෙන් 24 July 2016
මානව හිමිකම් රැකීම හොඳ අතට මේ වසරේ ජනවාරි සිට ජූනි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්රතිසන්ධාන වැඩසටහන හරහා රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය වෙම 24 July 2016
අලි - අත් දීගෙට ඉඩ මාස 19 වයසැති එක්සත් ජාතික පෙරමුණු රජයට ගෙවුණු සතිය ඉතා වැදගත් විය.රජයේ ප්‍රධාන පාර්ශවයන් ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශී් 24 July 2016
මංගල මුණසිංහ සමුගනී ගෞරවනීය දේශපාලනඥයකු, තානාපතිවරයකු හා නීතිඥයකු වූ මංගල මුණසිංහ මහතා (84) අභාවප්‍රාප්ත විය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ් 24 July 2016
ක්‍රිකට් කණ්ඩායම දළඳා වඳී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා ක්‍රි 24 July 2016
බන්දුලගෙන් ජවිපෙට රතු සහතිකයක් සසර වසනාතුරු ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි යැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වාද්දුව තල්පිටිය හෝටලයක රැස්වීම 24 July 2016
අලුත්ම චිත්‍රපටය ස්පීල්බර්ග්ගේ සැබැ ජීවිතයට සම්බන්ධයිලු විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය වන “BFG" සඳහා රෝල්ඩ් දාහ්ල්ගේ ජන 24 July 2016
මැරිලත් ඉන්න නෑ : අලි කකුලෙනුත් බන්දේසි මළ ඇතකුගේ පාද තුනක කොටස් හා ගෝනකුගේ අං තට්ටුවක් හුන්නස්ගිරිය සංචාරක නිකේතනයක තිබී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබ 24 July 2016
පොලිස් පොතෙන් වව්නියාව මුන්රිමුරිප්පුහි දරුවෙකුගේ මළ සිරුරක් ළික තිබියදී හමු වූ බවට වව්නියාව පොලීසිය කියයි. 24 July 2016
‘ආණ්ඩුව හරියට නිශාන්ත මන්ත්‍රීගේ කකුල වගේලු‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහාය දෙන කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මිනුවන්ගොඩ රැස්වීමකදී ආණ්ඩුවට කළ විහිළුවකට මිනි 24 July 2016
‘සිරි දළඳාගමනය‘ ගීත අපගමනය වෙයි සිරි දළඳාගමනය චිත්‍රපටයේ ගීත විකිණීම සඳහා හොරෙන් පටිගත කළැයි කියන බොරලැස්ගමුවේ ස්ථානයක් වටලා පරිගණක සංයුක්ත තැටි තොගයක් අත්අඩං 24 July 2016
සෞදි ඝාතනය පවුලේ අයට දන්වයි කැකිරාවේ රේල්වේටවුන්හි සිටි මොහොමඩ් සියාන් සිහාබ්දීන් (32) සෞදි අරාබියේ යන්බෝ වරාය නගරයේ වීදුරු කපන්නකුගේ මරණය පිළිබඳව සෞදි ආරක්ෂ 24 July 2016
මං දැන් ලොරි භාගයක් වගේ.. කලා ලෝකයේ කටකාර දඟකාර රුවැත්තිය ලෝචනා ඉමාෂි තවත් නොබෝ දිනකින් ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න බලාපොරොත්තු ගොන්නක් 24 July 2016
දෝස්තානා චිත්‍රපටයේ දෙවැන්නක් ඕනෑලු දෝස්තානා චිත්‍රපටයේ දෙවැනි කොටසක් පිළිබඳ කතාබහක් මේ දිනවල පැවැත්වෙන අතර ඒ පිළිබඳ කතාබහේදී වඩාත් ඉදිරියෙන් සිටින්නේ බො 24 July 2016
කඳ සුරිඳුන් මුහුදු රළින් නාවයි නැගෙනහිර පානම ඔකඳ දේවාලය හෙවත් ශ්‍රී මුරුගන් දේවාලයේ වාර්ෂික දියකැපීමේ මංගල්‍යය උතුරු නැගෙනහිර දෙපළාතේ හින්දු වන්දනාකරුවන් 24 July 2016
කොටාපාර මහින්දගේ පාද යාත්‍රාව සමග පාරට නොබසී රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සශෝධන ක්‍රියාවලියට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන පාද යාත්‍රාවට සහාය දීම සම්බන්ධයෙ 24 July 2016
ලෙගෝ ඔරලෝසු ලෙගෝ යනු කුඩාකල අප සැවොම මෙන් ක්‍රීඩා කළ ආම්පන්නයක්. ලෙගෝ කැබලිවලින් නොයෙක් වූ සැකසුම් කරන අපට බොහෝ කාලයක් ගතවූ පසුත් ලෙගෝ අමත 24 July 2016
බල්ලයි කෙල්ලයි හාවි කියන බල්ලගෙයි එරින් කියන පොඩි කෙල්ලගෙයි මේ වීඩියෝව ලෝකයේ මෙය නැරඹූ බොහෝ පිරිසකගේ සිත සතුටින් පිනවූවක්. ඇය උපන්දා සිටම සුරතලා 24 July 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025