(දිලීප් ජයසේකර , රොෂාන් දිලිප් කුමාර)
මෙච්චර කාලයක් ආණ්ඩු තිබුණා.අමාත්‍යංශ තිබුණා,ඒවට ඇමැතිවරු පත්වුණා.හැබැයි ජාතික ප්‍රතිපත්තියි කියලා හදන ඒවා ආණ්ඩු මාරුවෙන කොට විතරක් නෙමේ ඇමැති වරයා මාරුවෙන කොටත් වෙනස් වුණා.මේ රට වෙනුවෙන් ගනු ලබන ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරු මාරුවෙන මාරුවෙන වේලාවට වෙනස් වෙන්න ගත්තොත් රටට තියා මේ ජනතාවටවත් කිසිදු ප්‍රතිපලයක් වෙන්නේ නෑ. ඒ නිසා මන් වගකීමෙන් කියනවා මගේ අමාත්‍යංශය තුළ මේ හදන ප්‍රතිපත්ති එකක්වත් ආණ්ඩු මාරු වුණා කියලා හෝ ඇමැතිවරයා මාරු වුණා කියලා හෝ වෙනස් කරන්න පුළුවන් කමක් නැතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
‘වැවක් සමඟ ගමක්’ ව්‍යාපාතියට සමගාමීව හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයේ ‘කළපුවක් සමඟ ගමක්’ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමරවීර දක්ෂ,අවංක ඇමතිවරයෙක්.දක්ෂයෙක්.සුබපතමු.