(පුෂ්පකුමාර ජයරත්න)
කොළඹ-කුරුණෑගල- බෝයගනේ ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් සිදු වු අනතුරකින් එකම පවුලේ පියා දියණිය සහ තවත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඉනාමළුව ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.තවත් කාන්තාවක් අනතුරෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ආණ්ඩු කරන අය දන්නේ නෑ මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම... පාරේ ඉඩ නෑ කියල කාර් එකක් ගන්න දෙන්නේ නෑ... ආරක්ෂාව අතින් බාල බඩු තම සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ.
හැම එකටම ආණ්ඩුවට බැනල වැඩක් නැහැ, මිනිස්සුන්ගේ කිසිම හික්මීමක් නැහැ, හැබැයි පොලිසිය තදින්ම රථ වාහන නීතිය ක්‍රියාත්මක කරනම් හරි. හැබැයි ඒ අයත් රථවාහන හැසිරවීම පැත්තක තියල , ඉරි කපනවද කියල තමා වැඩි පුරාම හොයන්නේ. මේ කතාව කොලබින් පිටතට තමා වලංගු. නගරය තනිකරම අවුල් වෙලා නමුත් පොලිසියෙන් ඉරි කපනවා බලන්න නගරෙන් ටිකක් ඇත ඉන්නවා. දඩ මෙන්ම අල්ලස්ද එකතු කරමින්.
වැලි වගේ දේවල් ඉතා පහසුවෙන් දුම්රියෙන් ප්‍රවාහනය කල හැක. ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථාන වලින් ටිපර් වලට පටවන්න පුළුවන්. ඒ දේම කොන්ටෙනර් වලටත් කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් බැරි උනත් පාරේ බර වාහන අඩු වෙනකොට අනතුරු අඩු වෙනවා. තදබදයත් අඩු වෙනවා.
නිතර අනතුරු සිදුවන තැන්වල කැමරා සවිකර වැරදි කරන වාහන අඳුන ගන්න පුළුවන්. මේකෙන් රජයට අදායමත් වැඩි වන අතර අනතුරුත් අඩුවෙනවා. ලෝකේ ගොඩක් රටවල මේ සරල තාක්ෂණය භාවිතා කරනවා. හැබැයි වැරදි කරලා ජරාව දීල බේරෙන්න බෑ.