(ක.ග කරුණාරත්න)
වැලිකන්ද ප්‍රදේශීය මහ ලේකම් හර්ෂ බණ්ඩාර මහතාට නිර්නාමික දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා වැලිකන්ද පොලිසියට පැමිණිලි කර ඇත.
වැලිකන්ද පානීය ජල යෝජනා ක්රමයේ ගැටලු සම්බන්ධයෙන් මින් ඉදිරියට කතා නොකරන ලෙසත් එසේ කළහොත් මරා දමන බවටත් තර්ජනය කරන බවට එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිචාර සම්බන්දව ස්තුතිවන්ත වෙමි.එහෙත් බාහිර ආරක්ශාවක් අවශ්‍යයැයි නොසිතමි. වැලිකන්ද ජනතාව ඔවුන්ගේ ලේකම්වරයා රැකගනු ඇත. ඊලාම් යුද්ධයේ නැගෙනහිර මායිමේ අවසන් මුරපොල රැකගත් අපට මේවා කුඩා විහිලු පමණි.
මෙහෙම වෙද්දී ඇයි මේවට ඉදිරි කටයුතු කරන්නේ නැත්තේ. අද ප්‍රාදේශීය ලේඛම් සර්ට හෙට වෙනත් කෙනෙකුට වෙන පුළුවන්. හැංගි හැංගි නටවන්නේ නැතිව කෙලින් ආවොත් අපි කොල්ලෝ ටික මරාගෙන මැරෙන්න වුනත් ඉන්නවා අපේ සර් වෙනුවෙන්
අද දවසේ අපේ රටේ බොන වතුර ටික බෝතල් වතුර වෙළෙන්දෝ විසින් ආක්‍රමණය කර ඈත. එම නිසා රටට ආදරය කරන මෙවැනි මිනිසුන් ආරක්ශා කිරීම රජය සහ ජනතාවගේ පරම යුතුකමකි.
මේ පිලිබදව නිතිය ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි .මෙවන් පරිසරය රකින රාජ්‍ය නිලධාරීන් පිලිබදවත් රන්ජන්ලා හොයලා බැලුවනම් නරකද ?