(මහින්ද නිශ්ශංක)
රෙදි ගෙන්වන බවට රේගුවට ප්‍රකාශ කර නීති විරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා දුම්කුඩු කිලෝ 294ක් සහ බීඩි කොළ කිලෝ 200ක් රේගු නිවාරණ අංශය මගින් පෑලියගොඩ රේගු අංගනයේදී අද (11) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම බීඩි කොළ හා දුම්කුඩු තොගය පිටකොටුව ව්‍යාපාරිකයකු විසින් ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගෙන්වන්නේ, කුඩු ගෙන්වන්නේ කවුද හැබැට? බීඩි බොන අය වෙන්න ඇති. අහිංසක වුනාට මහ මොළ කාරයෝ වෙන්න ඕන. ඒකනේ මහ මොළයක් මෙතෙක් අහුවෙලා නැත්තෙ.