ටී කේ ජී කපිල
සෝමාලියා මුහුදු කොල්ලකරුවන්ගේ පහැර ගැනීමට ලක් වූ නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිස මීට ටික වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ලංකාවට පැමිණියහ.
වුන් පැමිණියේ දෝහා සිට පැමිණි ගුවන් යානයකිනි.
කොල්ලකරුවන්ගෙන් බේරී පැමිණි ඔවුන් දැක බලා ගැනීමට ඥාතීහු කටුනායක ගුවන් තොටට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන දැන නැව්වලින් සොමාලියා යන්ඩ ඒපා මෙහෙ අල බතල ටිකක් හිටොගෙන හිටහන් කොල්ලනෙ
තුනුරුවන්ගේ සරණයි