(කාංචන කුමාර ආරියදාස)
මැයි දිනය වෙනුවෙන් තම පක්ෂය උත්සව හෝ රැලි නොපවත්වන බවත් තම පක්ෂයට ආරාධනා කරන ඕනෑම රැළියකට සහභාගි වන බව ජල කළමනාකරණ අමාත්‍ය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ නායක රවුප් හකීම් මහතා පවසයි.
මෙලෙස සහභාගී වන්නේ රජය නියෝජනය කරන පක්ෂයක මැයි දින උත්සවයකට බව ද ඒ මහතා කියයි.
දඹුල්ලේ පැවති රැස්වීමකට සහභාගී වී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදියකු ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී.එන්.ඒ. හරි ජේ.වී.පී. දෙකම නියෝජනය කරන්නේ රජය තමයි...
ඔන්න පනින්න හදනවා කපටි මිනිස්සු ...