(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
රිවිර පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද (07) දහවල් හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වීම සඳහා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා විසින් වැඩ බලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය පත් කරන ලදි.
නඩුවේ තුන්වැනි සැකකරු සිට හත්වැනි සැකකරු දක්වා වූ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් එම පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණ. සැකකරුවන් හඳුනාගැනීම සඳහා උපාලි තෙන්නකෝන් මහතා අධිකරණයට පැමිණ සිටී.

(ජායාරූපය - තිලකරත්න දිසානායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර කල් ගියාම මිනිහෙකුට මතක හිටින්නේ කොහොමද?