(ෂෙහාන් චාමික සිල්වා/ ඡායාරූප - ගයාන් අමරසේකර)
රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංස මහතාට ඇප දීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.
විමල් විරවංශ මහතා අද පෙරවරුවේ පෙර ගිලන් රථයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තනිකර බොරු කරන්නේ
ඇප කොන්දේසි අනුව මෙච්චර කලක් රීමාන්ඩ් කර තැබිම විහිළුවක්.
හැමදාම, හැමෝවම කටවල් වහන්න හිර ගෙවල්වල දාන්න බැහැ. මෙතුමා හිරෙන් එලියට ආවේ වැඩිපුර ජනප්රියත්වයත්වෙකුත් අරගෙන. චන්දයක් තිබ්බනම් ආයෙම මෙතුමාගේ ජනප්‍රියත්වය රටට බලාගන්න තිබුන
කොයි තරම් මුලාවක්ද?
ඒ වැස්සත් වැහැල පෑව්ව, ඊගාවට මොන වැස්ස ද දන්නෙ නැහැ. හැබැයි තාම කාලගුණය නම් යහපත් අතට හැරිල නැහැ. ටික දොහක් ගේ ඇතුළටම වෙලා හිටියොත් සෞඛ්‍යයට හිතකරයි.
ගොනාට ඇඳුනේ විමල්වත්, මහජනතාවත් නොවෙයි.
අධිකරණයේ ස්වාධීනත්වය. ජනපති සහ අගමැති සමග පැවැති සාකච්ඡාවෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියෙන්ම කිව්වා මීළඟ පාර විමල්ට ඇප ලැබේවි කියල. මේකෙන් පැහිදිලි නේද අධිකරණයට රජයෙන් බලපෑම් එල්ලවෙන බව.
ඒකාලේ රෝගීන්ට යන්න තිබුන වාහනේ (ගිලන් රථය) දැන් තක්කඩින්ගේ වාහනය බවට පත්වෙලා.
ඉස්සල්ල තැඹිලි බිව්ව,දෙැනි සැරේ කිරි බිව්ව.... ඊලග සැරේ මොනවද බොන්න හිතන් ඉන්නේ විමලෙ අයියා?
Nihal උසාවියෙන් තක්කඩියෙක් නොවුනට ජනතාව මෙයා කවුද කියලා ජනතාව දන්නවා ජවිපෙ කලේ තිබුන දැං තිබෙන වත්කම් මොකක්ද රැකියාව මෙහෙම දියුනු වන්න
ගිලන් රියක ලෙඩෙක් මෙහෙම හිනා වෙවී වාඩිවෙලා යනවා ඔබලා දෙකලා තිබේද ?
අදිකරණය දේසපාලන බලයට යටත්ව තිබෙන තුරු දෙසපලකයන් කරන තක්කඩි වෙඩ ඔප්පුකර දඬුවම් දීමට නොහෙකි වී ඇත . ඔහුට දඬුවම් දෙනවානම් නීති විරෝදී ගමන් බලපත්‍ර දෙකක් පරිහරණය කිරීමම ඇති නේද? නිහාල්ට තවත් කාරනා ඕනෙද ?
රෝහලකදී අසාද්‍ය වූ රෝගියෙකුට එහි දොස්තර මහතාගේ නිර්දේශය මත ප්‍රධාන රෝහලකට රැගෙන යන්න ගිලන් රියක් නොදීම නිසා මියගිය දුක්මුසු පුවතක් රෝගියාගේ පුතා විසින් හඬා වැටෙමින් පසුගිය කලෙක පළකර තිබෙනු දුටුවා . ඒවුණත් රටේ දේපොළ අවභාවිත කළ බොරු ලෙඩ පෙන්වූ මෙවැනි හොරුන්ට අධකරණයට පවා ගෙන යන්න ගිලන් රථ සපයා දීමෙන් මෙහෙමත් ජරා ජීරණ වුනු රටක්ද අපිට උරුමව තිබෙන්නේ කියා ලජ්ජා හිතුනා